මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට නම් අද වැඩිත් එක්ක. දවසම මගෙ පස්සෙන් ආව. ඔය ටැග් වල තියෙන්නෙ එයා හිටපු බවට සාක්ශි මං හිතන්නෙ.. :lol::lol::lol:

    අනික එයා කොල්ලෙක්ඩ කියල sure නෑ නෙ

    :shocked::shocked::shocked: ඌ ඔයාගේ පස්සෙන් ආව :frown: මම ඕකව ඉතුරු කරන්නෑ :growl: ඔව් ඔව් ඌ ඇවිත් ගියාම අර උරුලෑව ඇවිත් ගියා වගේ :lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    කියන්න දෙයක් නෑ ඕනි ටික දාලානේ:lol::lol::lol::lol:
    ඔයා රෑ වෙනකල් ඉදලා ඇහැරෙන්නේ කීයටද උදෙ?:nerd:

    එයාට කියන්න පාවිච්චි නොකලොත් සින්හල භාෂාවෙ ඒ වචනෙ තියෙන එකෙනුත් වැඩක් නෑ. :lol::lol::lol:

    ඊයෙ නම් 5ට ඇහරෙන්න උනා. හෙට නම් නිවාඩු නෙ. :yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එහෙමත් එකක්ද?:shocked::shocked::shocked:

    එහෙම තමයි. :lol::lol::lol:

    :shocked::shocked::shocked: ඌ ඔයාගේ පස්සෙන් ආව :frown: මම ඕකව ඉතුරු කරන්නෑ :growl: ඔව් ඔව් ඌ ඇවිත් ගියාම අර උරුලෑව ඇවිත් ගියා වගේ :lol::lol:

    උරුලෑව තව හොඳයි. බ්ලූමැන්ඩල් කුනුකන්ද වත් එච්චර අප්සට් නෑ.. නිකන් පස්සෙන් එනව නම් තව මොකද.. කුනු කතා ලෝකයයි.. :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උරුලෑව තව හොඳයි. බ්ලූමැන්ඩල් කුනුකන්ද වත් එච්චර අප්සට් නෑ.. නිකන් පස්සෙන් එනව නම් තව මොකද.. කුනු කතා ලෝකයයි.. :lol::lol::lol:

    අහුවෙච්චි දෙන්කො මට ඕකව :frown::growl:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අහුවෙච්චි දෙන්කො මට ඕකව :frown::growl:

    අමුතුවෙන් අහුවෙන්න දෙයක් නෑ..එයා කොහොමත් කට්ටිය අල්ලගත්ත ගමන් නෙ ඉන්නෙ.:lol::lol::lol: මම දැක්ක මේ දැනුත් ත්‍රෙඩ් එකක බයිටට සෙට් වෙලා තිබුනා.. :lol::lol::lol: