මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Sony ගනන් උනාට අවුරු 10 විතර ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තිබුණේ Sony TV එකක් අවුලක් නැතුව අවුරුදු 8 පවිචචී කාරා. TV එකේ Mother Board එක ගියේ අකුණක් ගහලා අපේ පැත්තේ . නැත්නං තවත් වැඩ. ජනෙලේයක් ළඟ තිබ්බේ වැස්සැට පිනි පිනි පොදත් ගහලා තිබුන TV එකට ඒත් TV එකේ අවුලක් උණේ නැහැ ♥♥♥
    X-Protection Pro technology eka thiyana nisa godak durable bn
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mata tiyena prashne, ochchara loku TV aran balanna dewal tiyenawada, balanna welawal tiyenawada kiana ekai...
    Game play karanna nam hodai.. Ee arenna pita ratakawath TV wala wadak athi deyak yanawada ???
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ganna ekak damma ganna. mokada aluth stock patta ganan. man epson printer ekak hewwa colombowala 44-48 kiwwa eka negombo wala thibba 37 ta, parana stock ekee..

    TV nam sony thama, eeth gaana thama awula. man gawa 55 samsung 4K ekak thiyenne, aragena awurudu 6 katath wadee, thama awulak nam naha

    Mata tiyena prashne, ochchara loku TV aran balanna dewal tiyenawada, balanna welawal tiyenawada kiana ekai...
    Game play karanna nam hodai.. Ee arenna pita ratakawath TV wala wadak athi deyak yanawada ???

    ookama matath una, ee kale smart, UHD 4K ekak gannawa kiwwahama owwaye monawa balannada kiyala ahuwa, eeth dan okkoma 1080, 50% wadiya content 4K thiyenawa, net seed lankawe speed. ithin 8K gattata thawa podi kalekin owwa normal wenawa.. ithin salli thiyenawa nam gattata kanak naha.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,653
    21,271
    113
    Mata tiyena prashne, ochchara loku TV aran balanna dewal tiyenawada, balanna welawal tiyenawada kiana ekai...
    Game play karanna nam hodai.. Ee arenna pita ratakawath TV wala wadak athi deyak yanawada ???
    Balanna dewal wadii mata nam...welwak naa...
    Free to air channels
    Netflix
    Amazon prime
    Apple tv
    Disney+
    Stan

    අවුරුදු 5ක් වොරන්ටි තියෙන එකේ LG එක බය නැතිව ගත්තා. තව $150ක් විතර අඩුත් වුනා.
    :cool: 2020 හැම බ්‍රූන්ඩ් එකම බලු වටින්නේ නෑ.
    LG 5 years denawada?
    Mehe nam 1 year hebai consumer law eken eken 4-5 years wage shape kara ganna puluwan....
    3 years denneth TCL, Hisense witarai...
    Sony, lg, Samsug okkoma 1 year....
    And 2019 ewa hoya gannath naha...
    Mata hebai 2020 ekata $200 offer ekak aawa..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LG 5 years denawada?
    Mehe nam 1 year hebai consumer law eken eken 4-5 years wage shape kara ganna puluwan....
    3 years denneth TCL, Hisense witarai...
    Sony, lg, Samsug okkoma 1 year....
    And 2019 ewa hoya gannath naha...
    Mata hebai 2020 ekata $200 offer ekak aawa..

    කම්පැනි වොරන්ටි එකක් මචන්. LG වලින් අවුරුද්දක් දෙන්නේ.

    පොඩි ලාබයක් වෙලා වෙන ත්‍රෙඩ් එකක දැම්මා මේ මගුලේ පෝස්ට් කරන්න බැරි නිසා. 🐮 🐮

    මේ සතියට දෙවෙනි චාන්ස් එක. :lol: :lol: මේ ටිකේ කිරියේ ත්‍රෙඩ් එකකුත් දාගෙන ටීවී එකක් බැලුවා සඳුදා ඕඩ කරලා ආවා බඩු නැති නිසා සෙනසුරාදට ගෙන්නගන්න. පෙරේදා රෑ අහම්බෙන් සයිට් එකේ බැලුවම ගත්ත ටීවී එක ගෙව්ව ගානට වඩා $130ක් අඩුවට දාල. ස්ක්රීන්ෂොට් එකක් දාගෙන උදේ පාන්දරම ගේම ඉල්ලන්න ගියා. ඉටිකිරිස් නංකි බබෙක් පෙන්නපන් අයියා කොහෙද තියෙන්නේ අඩුවට කියල ඇහුවම මමත් ඉතින් පුරුස සක්තිය ඇඟට අරං සයිට් එක පෙන්නුවා. අම්මටසිරි සයිට් එකේ බඩු මිසින්. :shocked: අන්තිමට නිදිමරගාතේම රෑ ගත්ත ස්ක්‍රීන්ෂොට් එක පෙන්නලා ගේම ඉල්ලලා $130 අරං ආවා. දැනටත් ගූගල් කලාම අඩුගාන පෙන්නනවා නමුත් උන්ගේ සයිට් එකේ නෑ:lol::lol:

    ps
    අරං ආව කිව්වට මගදී $100ක කාල ආව :P

    1-jpg.88153
     
    • Love
    Reactions: NaiRobi

    adee ela ela...Enjoy machan! :D
    kohomada aluth experience eka?