ගොඩක් වෙලාවට එකකින් උදේට එනවා අනිකෙන් හවසට එනවා. එක අකවුන්ට් එකකින් ලොග් උනාම මං අනිත් අකවුන්ට් එකෙන් දාපුවා පේන්න බෑ. ඌ මගෙ හතුරක් වගේ පේන්නෙ ගොඩක් වෙලාවට. ඉතිං මං බනිනවා ඒකට. එලකිරියෙ ගොඩක් අයට මේ ප්රෂ්නෙ තියෙනවා