මට තියෙන ප්‍රශ්න

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මට තියෙන ප්‍රශ්න

01. පිටරට සමහර චිත්තරපටි තීනවනේ මුස්ලිම් අයට විරුද්දව හදන. ඒ චිත්තරපටි වල මුස්ලිම් අයත් රගපානවනේ. ඊට අමතරව එයාලා මුස්ලිම් රටවලට ගිහින් වීඩියෝත් කරනවනේ. ඒවට එයාලගෙන් පස්නයක් නැද්ද? එතකොට රුසියාවයි ඇමරිකාවයි වලිනේ. ඒත් චිත්තරපටි වලට සූටිං කරන්න එයාලා ඒ රටවලට යනවනේ.

02. ටීවී එකේ වැඩසටහන් යද්දි කොහොමද ප්‍රචාරක දැන්වීම් දාන්නෙ? ඒ කිව්වෙ එයාලා කලින් විනාඩි තිහට හරියන්න වීඩියෝ එකක් හදනවද වෙලද දැන්වීම් එකතු කරලා. නැත්තං වෙන ක්‍රමයක්ද තියෙන්නෙ.

03. ක්‍රිකර්ට් මැච් වල බෝලෙ වැදිච්ච විදිය, වැදිච්ච තැන, ගහපු හයේ හතරෙ ඒවා පෙන්නනවනේ ඇනිමේසන් විදියට. ඒවා හරියටම හරිද. කොහොමද එහෙම කරන්නෙ.

ඔය ටික පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො. :yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ තුන්වෙනියට අහපු ප්‍රශ්නෙට උත්තරේ මාත් හොයනව බං.. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකො.. :yes:
     
    blue_in_rio

    Well-known member
  • 01. පිටරට සමහර චිත්තරපටි තීනවනේ මුස්ලිම් අයට විරුද්දව හදන. ඒ චිත්තරපටි වල මුස්ලිම් අයත් රගපානවනේ. ඊට අමතරව එයාලා මුස්ලිම් රටවලට ගිහින් වීඩියෝත් කරනවනේ. ඒවට එයාලගෙන් පස්නයක් නැද්ද? එතකොට රුසියාවයි ඇමරිකාවයි වලිනේ. ඒත් චිත්තරපටි වලට සූටිං කරන්න එයාලා ඒ රටවලට යනවනේ.

    02. ටීවී එකේ වැඩසටහන් යද්දි කොහොමද ප්‍රචාරක දැන්වීම් දාන්නෙ? ඒ කිව්වෙ එයාලා කලින් විනාඩි තිහට හරියන්න වීඩියෝ එකක් හදනවද වෙලද දැන්වීම් එකතු කරලා. නැත්තං වෙන ක්‍රමයක්ද තියෙන්නෙ.

    03. ක්‍රිකර්ට් මැච් වල බෝලෙ වැදිච්ච විදිය, වැදිච්ච තැන, ගහපු හයේ හතරෙ ඒවා පෙන්නනවනේ ඇනිමේසන් විදියට. ඒවා හරියටම හරිද. කොහොමද එහෙම කරන්නෙ.

    ඔය ටික පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො. :yes:

    :eek::eek:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බොහොම ස්තූතියි
    දන්න කියන අයියෙක් අක්කෙක් නැත්ද පැහැදිලි කල්ල දෙන්න :(
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    01. ඔය චිත්‍රපටි හුඟක් ඒවා හදන්නේ ස්ටූඩියෝ වල.. අක්කර දහස් ගණන් ලොකුයි.. හුඟක් රටවල ලොකේෂන්ස් ප්‍රතිනිර්මාණය කරලා තියන්නේ ඒවායේ.. ඊජිප්තු චිත්‍රපටියක් හදන්න ඊජිප්තුම යන්න ඕන නෑ.. ඩුබායි චිත්‍රපටියක් හදන්න ඩුබායිමම යන්න ඕන නෑ.. තේරුණා කියලා හිතනවා..

    02. හරියටම නොදනී.. සමහරවිට කළින් හදලා තියාගන්නවා වෙන්න පුළුවන්..

    03. මේකටනං සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියනවා මචෝ.. බෝලය එන වේගය.. බෝලය අතින් නිකුත් කරන කෝණය.. බිම පතිත වෙන විදිහ එහෙම කැමරාවෙන් කැප්චර් කරලා ගණිත ශාස්ත්‍රය පාවිච්චි කරලා පුරෝකථනයක් එහෙමත් නැතිනං උපකල්පණයක් තමයි ගන්නේ.. ඒක 99.99%ක්ම වගේ නිවැරදියි කියන්න පුළුවන්..
     
    Last edited:

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    3: වෙනි එකටනම් මොකක්ද සොෆ්ට්වෙයා කැල්ලක් තියනවා මම හිතන්නේ

    උඹ තුන්වෙනියට අහපු ප්‍රශ්නෙට උත්තරේ මාත් හොයනව බං.. දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකො.. :yes:

    ඕකට කියන්නේ Hawk-Eye technology 1ක කියලා... ඇත්තටම ඒක සොෆ්ට් වෙයාර් 1ක්. පොඩි වීඩියෝ 1ක් තියෙනවා... මෙකනම් ටෙනිස් වලට අදාලව .. ක්‍රිකට් වලටත් ඔහොම තමා...

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකට කියන්නේ Hawk-Eye technology 1ක කියලා... ඇත්තටම ඒක සොෆ්ට් වෙයාර් 1ක්. පොඩි වීඩියෝ 1ක් තියෙනවා... මෙකනම් ටෙනිස් වලට අදාලව .. ක්‍රිකට් වලටත් ඔහොම තමා...

    Thanks Macho :yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    1. ඕකනම් කරන්නේ ගොඩක් ස්ටුඩියෝ වල, නැත්නම් ඉස්ලාම් දරුනුවටම නැති රටවල් වල. (Ex. American Sniper කාලේ මොරෝක්කොවෙයි අප්‍රිකාවෙයිලුනේ.) ඔය ෆිල්ම් වල shooting location search පාරක් දාල බලපන්.
    නළු නිලියෝ ගොඩක් අය ඒ රටවල් වල ඉපදිලා migrate වෙච්ච අය.(මම කියන්නේ බහුතරය හොදේ)

    2. ප්‍රශ්නෙට උත්තරෙමනේ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. ඇඩ් වල ටයිමින් ඕව කරන උන්ට මතකයි. උන් ගානට වැඩේ කරනවා.

    3. මේකට ගන්නේ HAWK EYE කියන තාක්ශනේ. එකෙන් ඔය සෙල්ලම් දන්නා පුළුවන්. ඕක Tennis වලත් පාවිච්චි වෙනවා. පොඩ්ඩක් සොයල බලන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට කියන්නේ Hawk-Eye technology 1ක කියලා... ඇත්තටම ඒක සොෆ්ට් වෙයාර් 1ක්. පොඩි වීඩියෝ 1ක් තියෙනවා... මෙකනම් ටෙනිස් වලට අදාලව .. ක්‍රිකට් වලටත් ඔහොම තමා...

    තෑන්ක්ස් මචං.. මේ සීන් එක ගැන මාත් මෙලෝ සසරක් නොදැන හිටියෙ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Add nam machan add walata samatha kaala sima tkyanwa slots ththpara 5 ththpara 10 15 0 wage ewa ganata kalin bedala danwa... anithwta uthra labila tiyanwa.,