මට තියෙන ප්රශ්න
01. පිටරට සමහර චිත්තරපටි තීනවනේ මුස්ලිම් අයට විරුද්දව හදන. ඒ චිත්තරපටි වල මුස්ලිම් අයත් රගපානවනේ. ඊට අමතරව එයාලා මුස්ලිම් රටවලට ගිහින් වීඩියෝත් කරනවනේ. ඒවට එයාලගෙන් පස්නයක් නැද්ද? එතකොට රුසියාවයි ඇමරිකාවයි වලිනේ. ඒත් චිත්තරපටි වලට සූටිං කරන්න එයාලා ඒ රටවලට යනවනේ.
02. ටීවී එකේ වැඩසටහන් යද්දි කොහොමද ප්රචාරක දැන්වීම් දාන්නෙ? ඒ කිව්වෙ එයාලා කලින් විනාඩි තිහට හරියන්න වීඩියෝ එකක් හදනවද වෙලද දැන්වීම් එකතු කරලා. නැත්තං වෙන ක්රමයක්ද තියෙන්නෙ.
03. ක්රිකර්ට් මැච් වල බෝලෙ වැදිච්ච විදිය, වැදිච්ච තැන, ගහපු හයේ හතරෙ ඒවා පෙන්නනවනේ ඇනිමේසන් විදියට. ඒවා හරියටම හරිද. කොහොමද එහෙම කරන්නෙ.
ඔය ටික පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො.