මට තියෙන ප්‍රශ්න............

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්න............

    මට තියෙන ගොබ්බ, ඔලමොට්ටල, ගොජබි ප්‍රශ්න මේකේ දානවා. දන්න උන් උත්තර දීපල්ලා. උබලටත් පොඩිකාලේ ඉදලා කියාගන්න බැරි, හිතාගන්න බැරි, උත්තර නැති ප්‍රශ්න තිබුනොත් දාපල්ලා; මොකෙක් හරි ගෝතයෙක් ගොඩදාල දෙයි.:cool:

    හා හා පුරා කියලා නාගන්නත් එක්ක දර්මෙන්ම පටන්ගමු.:baffled:

    මනුශ්‍යයෙක් බෙහෙතක් මාර්ගයෙන් සිහිනැතිව හිද මියගියහොත් මතු ආත්මයට මොකක් වෙයිද?
    අවසන් සිතුවිල්ලක් පහලවෙන්න සිහියක් නැතිවුනහම පහනක් නිවුනා සේ නිවී සැනසී යයිද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නැ බං. සිහි නැති වුණාට සිත වැඩ කරනවා. භාහිර ලෝකය සමග සම්බන්ධතාවය පමණයි නවතින්නේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,920
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඉතින් අනවශ්‍ය ප්‍රශ්න අහන්න පටන්ගත්ත. පොතේ තියෙන දේවල් විතරයි අහන්න ඔට්ටු.

    ඔයාට තියෙන ප්‍රශ්න කෙලින්ම ත්‍රිපිටකයෙ ලියවිල නැත්නම්, ඒකට අපේ අයියල දෙන උත්තර එයාල හිතන හැටි. අඩුගානෙ සෝවාන් වෙලාවත් නැති අයියල හිතල දෙන උත්තර පිලිගන්න එපා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෙහෙතකින් සිහිනැති වෙලා මැරෙනවා කියන්නේ උඹ සිහි නැතිවෙලා මැරෙන්න බෙහෙතක් ගන්නවා කියන එකනේ.එතකොට ඒක සිය දිවි නසා ගැනීමක්.කෙලින්ම අපායේ.

    චුති සිතක් නැත්නම් ආසන්නම කර්මය බලපානවලු.හරියටම දන්නේ නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිහි නැති වුනාම හිත වැඩ කරනවද නැද්ද නං නොදනී ඒත් අසඥ්ඤ සත්තය වගේ හිතක් නැතුව ශරීරයක් විතරක් තියෙන බ්‍රහ්ම ලෝක වල බ්‍රහ්මයන්ගෙ නං ඊලඟ ජීවිතයට තීරණය වෙන්නෙ බ්‍රහ්මයෙක් වෙන්න කලිං අවසානයට පහල වුන හිත :yes: :yes:
    සිහි නැති කලාම චුති සිතක් පහල වෙන්නෑ කියල ගත්තොත් මේ ක්‍රමේට අවසානයට පහල වුන සිත චුති සිත වෙයි :yes: :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෙහෙතකින් සිහිනැති වෙලා මැරෙනවා කියන්නේ උඹ සිහි නැතිවෙලා මැරෙන්න බෙහෙතක් ගන්නවා කියන එකනේ.එතකොට ඒක සිය දිවි නසා ගැනීමක්.කෙලින්ම අපායේ.

    චුති සිතක් නැත්නම් ආසන්නම කර්මය බලපානවලු.හරියටම දන්නේ නෑ.

    නෑ මචන්, මේකයි සිද්දිය, කාලෙකට ඉස්සෙල්ල පොඩි සැත්කමකට මාව සිහි නැති කලා. තත්පර 3-4න් බලෙන්ම සිහි නැතිවුනේ. මට හොදට මතකයි සිහිනැතිවෙගෙන එනකොටම ලොකු වේදනාවක් දැනුන අතේ කැනියුලා එක දාපුතැනින්, ඒ මතකෙන්ම වේදනාවෙන්ම මලා වගේ සීන් එකක් වුනේ. මම සිහිය නැති වෙලාවේ මලානම් මොකෝ වෙන්නේ කියල හිතාගන්න බැරිව ඉන්නේ. මම හිතන් නෑ බුද්ධ කාලේ මෙහෙම සිහි නැති කිරීම් කලා කියල.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නෑ මචන්, මේකයි සිද්දිය, කාලෙකට ඉස්සෙල්ල පොඩි සැත්කමකට මාව සිහි නැති කලා. තත්පර 3-4න් බලෙන්ම සිහි නැතිවුනේ. මට හොදට මතකයි සිහිනැතිවෙගෙන එනකොටම ලොකු වේදනාවක් දැනුන අතේ කැනියුලා එක දාපුතැනින්, ඒ මතකෙන්ම වේදනාවෙන්ම මලා වගේ සීන් එකක් වුනේ. මම සිහිය නැති වෙලාවේ මලානම් මොකෝ වෙන්නේ කියල හිතාගන්න බැරිව ඉන්නේ. මම හිතන් නෑ බුද්ධ කාලේ මෙහෙම සිහි නැති කිරීම් කලා කියල.

    එහෙම වුනානම් එහෙම උබ කෑනියුලා එකක් වෙලා තමයි ඉපදෙන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?:baffled:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya

    මනුශ්‍යයෙක් බෙහෙතක් මාර්ගයෙන් සිහිනැතිව හිද මියගියහොත් මතු ආත්මයට මොකක් වෙයිද?
    අවසන් සිතුවිල්ලක් පහලවෙන්න සිහියක් නැතිවුනහම පහනක් නිවුනා සේ නිවී සැනසී යයිද?

    Meka ahuwoth answers labewi...
    අහල බලන්න...!

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wattakka palu wage lokuwata puka thiyena ganu set karaganna one
    help me
    any tips

    ඊටවඩා ලේසි නැද්ද පොඩි පුකක් තියන ගෑනීයෙක් සෙට් කරගෙන වට්ටක්ක පලු පුකට හයි කරන එක..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ මචන්, මේකයි සිද්දිය, කාලෙකට ඉස්සෙල්ල පොඩි සැත්කමකට මාව සිහි නැති කලා. තත්පර 3-4න් බලෙන්ම සිහි නැතිවුනේ. මට හොදට මතකයි සිහිනැතිවෙගෙන එනකොටම ලොකු වේදනාවක් දැනුන අතේ කැනියුලා එක දාපුතැනින්, ඒ මතකෙන්ම වේදනාවෙන්ම මලා වගේ සීන් එකක් වුනේ. මම සිහිය නැති වෙලාවේ මලානම් මොකෝ වෙන්නේ කියල හිතාගන්න බැරිව ඉන්නේ. මම හිතන් නෑ බුද්ධ කාලේ මෙහෙම සිහි නැති කිරීම් කලා කියල.

    ඒ කාලෙ නයා පොළග කාල මිනිස්සු සිහිනැති වෙලා නැද්ද. කලන්තෙ දාල නැද්ද? ජාතක පොතේම තැන් කීයක තියෙනවද බන්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹලටත් තියන ප්‍රස්න.. අපිට නම් එදා වේල හොයාගන්නෙ කොහොමද කියන එකයි ලොකුම ප්‍රස්නෙ :dull::dull:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බෞද්දාගමට අනුව simulation hypothesis එක වෙන්න පුලුවන්ද.?:baffled:

    බුද්ධාගමට අනුව වෙන්න බැරි දෙයක්. එත් අනිත් ගොඩක් ආගම් වලට අනුවනම් අපි ජීවත් වෙන්නෙ simulation hypothesis එකක් ඇතුලෙ තමයි.