මට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ වදවස්වල....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කඩ්ඩ බැරි එකා;19421172 said:
    මම ට්‍රයි කරපු නෙට්වර් ඔක්කොටම එක වගේ මචෝ :dull::no:

    මම ඉන්න හරියට wired line එකක් නෑ මචෝ.. තියෙනවනම් මම අරගෙන. :D:yes:

    slt ලට කතා කරලා බලහන් ..ලෑන්ඩ් පොන් තියෙනවනම් දෙයි .අනික දැන් උන්ගාව වයර්ලස් රුටර් දෙනවා .උන්ගේ ප්‍රොමෝ එකකුත් තිබ්බ ලගැදි .
    ඩයලොග් වලටත් කතා කරලා බලහන් :D
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කඩ්ඩ බැරි එකා;19421533 said:
    මචං මේකට පවර් පිටින් දෙන්න පුලුවන් නිසා කම්පුයුටරයක් නැතිව උනත් wifi වැඩ කරන්න පුලුවන් ඇති නේද?

    ow ban. meka power bank 1 nisa, power onet naha. yana tana ussan gihin tab wage ekakata dongle 1n data gannat use karnna puluwan :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔතන case එක තියෙන්නේ මචන් dongle cable එකේ එකේ දිග වැඩි වෙන තරමට disconnect වෙන සම්බවිතව වැඩි.මොකද usb port එකෙන් curent එක දෙන්නේ 5mA ඒ හින්ද cable එක හරහා යද්දී current එක මදි වෙනවා.උබ කෙලින්ම dongle එක usb port එකට ගහලා use කරන්න බලපන්.එහෙම බැරි නම් අර ඇන්ටෙනා set කරන්න පුළුවන් dongle එකක් ගනින්..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙත් තියෙන්නේ ඔය dongle එක මයි. මමත් usb extension cable එකක් අරන් ගැහුවා off වෙනවා. පස්සේ වෙන කඩේකින් වෙන cable එකක් අරන් ගැහුවම හොදට තියෙනවා.
    1000% cable problem
     
    මේකටත් ඇන්ටනා දෙකක් ගහන්ඩ පුළුවන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කඩ්ඩ බැරි එකා;19421372 said:
    ela macho thanks. cable ekath change kara macho 300/- giya :P eth harigiye naa..

    oya use karanne 4g dongle ekakda?

    Mmm ehemada... :)
    Cable eka nathuwa kelin ma connect kalath okama da wenne?
    Mama 3g ban use karanne. Mage wada walata ee athi. 4g awashya naha mata nam.
    Mokada mata loku data usage ekak na. Masekata 12 gb max.

    Wena dondle ekak oyage computer ekata dala balanna.
    Oyage dongle eka wena computer ekakata gahala balanna.
    Dongal eke kedaj da danne na ne.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mmm ehemada... :)
    Cable eka nathuwa kelin ma connect kalath okama da wenne?
    Mama 3g ban use karanne. Mage wada walata ee athi. 4g awashya naha mata nam.
    Mokada mata loku data usage ekak na. Masekata 12 gb max.

    Wena dondle ekak oyage computer ekata dala balanna.
    Oyage dongle eka wena computer ekakata gahala balanna.
    Dongal eke kedaj da danne na ne.

    ඔය කැලේට ට මොන ෆෝ ජි ද සිංහලයෝ... ජි පි ආර් එස් වලින් වරෙන්:lol::lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගෙත් තියෙන්නේ ඔය dongle එක මයි. මමත් usb extension cable එකක් අරන් ගැහුවා off වෙනවා. පස්සේ වෙන කඩේකින් වෙන cable එකක් අරන් ගැහුවම හොදට තියෙනවා.
    1000% cable problem
    :) මචං මේවට ගහන්න තියෙන ඇන්ටනා ඇත්තටම වැඩද මචං? 

    Mmm ehemada... :)
    Cable eka nathuwa kelin ma connect kalath okama da wenne?
    Mama 3g ban use karanne. Mage wada walata ee athi. 4g awashya naha mata nam.
    Mokada mata loku data usage ekak na. Masekata 12 gb max.

    Wena dondle ekak oyage computer ekata dala balanna.
    Oyage dongle eka wena computer ekakata gahala balanna.
    Dongal eke kedaj da danne na ne.

    මචං මමත් යූස් කරන්නේ 3g ම තමා. 4g කොහොමටත් නෑ. මම අද උදේ ගිහින් 3g dongle එකක් ගන්න කියල බැලුවෙ මට හිතෙන්නේ මේ ඩිවයිස් එක ගොඩක් පවර් හන්ග්‍රි වගේ. :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Cables wala impedance match karanna one machan. Single eka direct computer ekata gahuwama disconnect wena eka adu wenne e nisai. Puluwannam cable ekak ganna hoda ekak. Onewata wada diga wadi ewa ganna epa.

    cable ekanam normal ekak macho. rs 300 blue color ekak. honda ekak ganna ona :)

    Uba Chrome walin gihin balapan "DNS Probe finish no internet" kiyala enawada kiyala ehema enawanan system ekak thiyanawa hadanna.

    ela macho thankx :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කඩ්ඩ බැරි එකා;19422356 said:
    මචං මමත් යූස් කරන්නේ 3g ම තමා. 4g කොහොමටත් නෑ. මම අද උදේ ගිහින් 3g dongle එකක් ගන්න කියල බැලුවෙ මට හිතෙන්නේ මේ ඩිවයිස් එක ගොඩක් පවර් හන්ග්‍රි වගේ. :)

    ela ela monahari wenasak karala balapan.. :) :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    කේබල් එකෙ තමයි අවුල. කේබල් මගුල් වීසි කරලා හොඳ USB hub එකක් ගනින්. power adapter එකත් එක්ක එන එකක් නම් තවත් හොඳයි.