Hoda quality cable ekek use karapn..okta godak speed yaddi power godak ynwa .usb y cable ekek daala usb port 2 kin power dupan wade hari yai
කඩ්ඩ බැරි එකා;19421172 said:මම ට්රයි කරපු නෙට්වර් ඔක්කොටම එක වගේ මචෝ
මම ඉන්න හරියට wired line එකක් නෑ මචෝ.. තියෙනවනම් මම අරගෙන.![]()

Mama lagath oya 4G dongle ekama gaththa. hodata wada. 2 MBPS wage enawa. But software eken 16 MBPS wage pennanawa. echchrai awlakata thiyenne.![]()
කඩ්ඩ බැරි එකා;19421533 said:මචං මේකට පවර් පිටින් දෙන්න පුලුවන් නිසා කම්පුයුටරයක් නැතිව උනත් wifi වැඩ කරන්න පුලුවන් ඇති නේද?

ඔතන case එක තියෙන්නේ මචන් dongle cable එකේ එකේ දිග වැඩි වෙන තරමට disconnect වෙන සම්බවිතව වැඩි.මොකද usb port එකෙන් curent එක දෙන්නේ 5mA ඒ හින්ද cable එක හරහා යද්දී current එක මදි වෙනවා.උබ කෙලින්ම dongle එක usb port එකට ගහලා use කරන්න බලපන්.එහෙම බැරි නම් අර ඇන්ටෙනා set කරන්න පුළුවන් dongle එකක් ගනින්..
කඩ්ඩ බැරි එකා;19421372 said:ela macho thanks. cable ekath change kara macho 300/- giyaeth harigiye naa..
oya use karanne 4g dongle ekakda?

Mmm ehemada...
Cable eka nathuwa kelin ma connect kalath okama da wenne?
Mama 3g ban use karanne. Mage wada walata ee athi. 4g awashya naha mata nam.
Mokada mata loku data usage ekak na. Masekata 12 gb max.
Wena dondle ekak oyage computer ekata dala balanna.
Oyage dongle eka wena computer ekakata gahala balanna.
Dongal eke kedaj da danne na ne.


මගෙත් තියෙන්නේ ඔය dongle එක මයි. මමත් usb extension cable එකක් අරන් ගැහුවා off වෙනවා. පස්සේ වෙන කඩේකින් වෙන cable එකක් අරන් ගැහුවම හොදට තියෙනවා.
1000% cable problem
මචං මේවට ගහන්න තියෙන ඇන්ටනා ඇත්තටම වැඩද මචං? Mmm ehemada...
Cable eka nathuwa kelin ma connect kalath okama da wenne?
Mama 3g ban use karanne. Mage wada walata ee athi. 4g awashya naha mata nam.
Mokada mata loku data usage ekak na. Masekata 12 gb max.
Wena dondle ekak oyage computer ekata dala balanna.
Oyage dongle eka wena computer ekakata gahala balanna.
Dongal eke kedaj da danne na ne.

අවුල තියෙන්නේ කේබල් එකේ මචෝ
හොද කොලිටි වැඩි ගානක යූඑස්බී කේබල් එකක් ගන්න



Cables wala impedance match karanna one machan. Single eka direct computer ekata gahuwama disconnect wena eka adu wenne e nisai. Puluwannam cable ekak ganna hoda ekak. Onewata wada diga wadi ewa ganna epa.

Uba Chrome walin gihin balapan "DNS Probe finish no internet" kiyala enawada kiyala ehema enawanan system ekak thiyanawa hadanna.

ඔය කැලේට ට මොන ෆෝ ජි ද සිංහලයෝ... ජි පි ආර් එස් වලින් වරෙන්![]()

කඩ්ඩ බැරි එකා;19422356 said:මචං මමත් යූස් කරන්නේ 3g ම තමා. 4g කොහොමටත් නෑ. මම අද උදේ ගිහින් 3g dongle එකක් ගන්න කියල බැලුවෙ මට හිතෙන්නේ මේ ඩිවයිස් එක ගොඩක් පවර් හන්ග්රි වගේ.![]()

අවුල තියෙන්නේ කේබල් එකේ මචෝ
හොද කොලිටි වැඩි ගානක යූඑස්බී කේබල් එකක් ගන්න


