මට තියෙන ලොකු ගැටලුවක්
පිරිසක් අතරට ගිහින් වැඩක් කරන්ඩ ගියාම, මගේ වැඩේට අවධානෙ දීගන්ඩ අමාරුයි. අනිත් අය මං දිහා බලන් ඇති කියල ඒව දිගින් දිගටම හිතෙනව
මම පැරනොයිඩ්ද?