මට තියෙන ලොකු ගැටලුවක්

AnuradhaRa

Well-known member
  • මට තියෙන ලොකු ගැටලුවක්

    පිරිසක් අතරට ගිහින් වැඩක් කරන්ඩ ගියාම, මගේ වැඩේට අවධානෙ දීගන්ඩ අමාරුයි. අනිත් අය මං දිහා බලන් ඇති කියල ඒව දිගින් දිගටම හිතෙනව :baffled:
    මම පැරනොයිඩ්ද? :(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Fuck'em

    5geKG0E.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • https://i.imgur.com/5geKG0E.jpg

    ගැම්ම ගන්ඩ බෑ බං..
    හැබැයි ගොඩක් පෝං වෙච්ච වෙලාවල්වලදි හයියක් එනව හිතට. ගොඩක් වෙලාවට ඉතිං මලානික වෙලා ඉන්නෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    ගැම්ම ගන්ඩ බෑ බං..
    හැබැයි ගොඩක් පෝං වෙච්ච වෙලාවල්වලදි හයියක් එනව හිතට. ගොඩක් වෙලාවට ඉතිං මලානික වෙලා ඉන්නෙ

    poo kiwwe sisnaya pranawath unamada?
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගැම්ම ගන්ඩ බෑ බං..
    හැබැයි ගොඩක් පෝං වෙච්ච වෙලාවල්වලදි හයියක් එනව හිතට. ගොඩක් වෙලාවට ඉතිං මලානික වෙලා ඉන්නෙ

    hithata hoda gammak ganna nan.. rap or metal music ahanna ganin oya dekai panahe love songs ahanne nathuwa..;):cool::D
     
    AnuradhaRa

    Well-known member
  • hithata hoda gammak ganna nan.. rap or metal music ahanna ganin oya dekai panahe love songs ahanne nathuwa..;):cool::D

    සින්දු අහන්ඩ මම ආසයි..
    සින්දු වලින් එන ගැම්ම නෙමේ මචං..
    හිතට ලොකු අරමුණක් දැක්මක් එන සතුටක් ගැන මම කියන්නෙ
    බොරුවට හරි මට කෙල්ලෙක් ඉන්නව කියල දැනුනම...
    දවසක් මම කෙල්ලෙක් එක්ක කතා කලා. බොරුවට හරි ඒ මොහොතෙ ලොකු හයියක් හිතට ආව
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සින්දු අහන්ඩ මම ආසයි..
    සින්දු වලින් එන ගැම්ම නෙමේ මචං..
    හිතට ලොකු අරමුණක් දැක්මක් එන සතුටක් ගැන මම කියන්නෙ
    බොරුවට හරි මට කෙල්ලෙක් ඉන්නව කියල දැනුනම...
    දවසක් මම කෙල්ලෙක් එක්ක කතා කලා. බොරුවට හරි ඒ මොහොතෙ ලොකු හයියක් හිතට ආව

    oh.. yep dream world.. eka aththa.. sindu kiayana de eka eka wdiyata eka eka keenata balapaanawa mcn.. :cool: mn kiuwe inna mood eke hatyata sinduwa ahnna kiyala. :D