මට තේරෙන්නෙ නෑ - කියල දියල්ල

AnuradhaRa

Well-known member
  • හයිවේවල ටිකට් එක දෙන්නෙ කොහොමද?
    අපි හයිවේ එකට දැම්මෙ කොහෙන්ද කියල එයාල දන්නෙ කොහොමද?
    මට මොකුත් තේරෙන්නෙ නෑ
    කටුුුුුුුුුනායකින් දැම්ම හයි වේ එකට, කෙලවර පිටියෙන් ටිිිිිකට් එක ගත්ත, ආයෙ ගැලනිගමින් එලියට යද්දි සල්ලි ගෙව්ව
     
    • Haha
    Reactions: Cenon

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Jaelin witharak ticket ekak denawa jaela kiyala kiyanna katunayakin dennaone nane..ona nam jaelin dunna tiket eka nodi katunayakin awa kiyala wadiyen gewanna puluwan...
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    හයිවේවල ටිකට් එක දෙන්නෙ කොහොමද?
    අපි හයිවේ එකට දැම්මෙ කොහෙන්ද කියල එයාල දන්නෙ කොහොමද?
    මට මොකුත් තේරෙන්නෙ නෑ
    කටුුුුුුුුුනායකින් දැම්ම හයි වේ එකට, කෙලවර පිටියෙන් ටිිිිිකට් එක ගත්ත, ආයෙ ගැලනිගමින් එලියට යද්දි සල්ලි ගෙව්ව
    අඩෝ උබ කෙලවර පිටියෙන් සල්ලි දුන්නේ නැද්ද. 🤣🤣🤣🤣
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වාහනේ හයියෙන් යද්දි ඩිප්‍රෙෂන් වගේ ආයෙ නැද්ද
     
    • Haha
    Reactions: batwise

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    රිසිට් නැතුව එන්න පුලුවන් කටුනායකින් විතරයි. එතකොට සම්පූර්ණ ගාන ගෙවන්න ඕනෙ (කොළඹට 250ක් විතර)

    ජා ඇලින් හයිවේ දානකොට රිසිට් එකක් දෙනවනෙ (එතකොට කොළඹට 200යි).
    ඒකෙන් තමයි එන්නෙ කොහෙන්ද කියල හොයාගන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩෝ උබ කෙලවර පිටියෙන් සල්ලි දුන්නේ නැද්ද. 🤣🤣🤣🤣

    දිගටම යනවනං කෙරවලපිටියෙන් සල්ලි ගෙවන්න ඕන නෑ. එක්සිට් එකෙන් ගෙවපුවාම හරි.
     
    • Like
    Reactions: AnuradhaRa

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කටුනායකින් ඇතුලට දාද්දි එකෙක් හැංගිලා බලාගෙන ඉදල ඔක්කොම එක්සිට් වලට කෝල් කරලා කියනවා වාහනේ නොම්බරේ එක්ක කටුනායකින් ඇතුලට දැම්ම කියල.. :lol::lol::lol::lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    දිගටම යනවනං කෙරවලපිටියෙන් සල්ලි ගෙවන්න ඕන නෑ. එක්සිට් එකෙන් ගෙවපුවාම හරි.
    මුලින්ම එහෙම තිබ්බා නේද. මන් ගිය සතියේ ගියා එතකොටනම් එහෙම නැතිව යන්න පුලුවන් කම තිබ්බා එලවන් ගියපු කෙනාට සුවර් නැතිනිසා එලියට ගිහින් අයේ ඇතුලට දැම්මා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුරාධයා ඕක වෙන්නේ මෙහෙමයි

    අපි පටන් ගන්න තැනින් අපිට ටිකට් එකක් දෙනවා ඒ එන්ටරන්ස් එකේ නම තියෙන
    අපිට ඌට කියන්න ඕනේ කමක් නෑ අපි අහවල් තැනින් එක්සිට් වෙනවා කියලා
    මොකද ගමන පාර මැද්දෙදි වෙනස් වෙන්න පුළුවන්නේ
    සනික තීරණ නිසා
    හැබැයි උඹේ අතේ හයිවේ එකට දාපු තැන ප්‍රින්ට් උන ටිකට් එක තියෙනවා

    උඹ කොහෙ හරි එලියට එන එක්සිට් එකට ටිකට් එක දුන්නම පටන් ගත්ත තැනයි ඒ එක්සිට් එකයි අතර දුරට උන්ගේ ගාණ හැදෙනවා

    මන් කියපු විදිය උඹට තේරුණ කියලා මන් හිතනවා මගේ මිත්‍රයා

    කටුනායක එක අන්තිම ලෝකෙෂන් එක නිසා ඒක වෙනස් මචං.
    අතරමග වෙන එක්සිට් නැත්නම් ටිකට් ඕනේ නෑනේ. මොකද හයිවේ එකට දැම්මම ආයේ එලියට යන්න තැනක් නෑනේ එකම අන්තිම එක්සිට් එක හැර.

    මන් උඩින් කීවේ සාමාන්‍යෙයන් වෙන විදිය ගැන
     
    AnuradhaRa

    Well-known member
  • දිගටම යනවනං කෙරවලපිටියෙන් සල්ලි ගෙවන්න ඕන නෑ. එක්සිට් එකෙන් ගෙවපුවාම හරි.
    එක්සිට් එකෙන් ගෙවද්දිි ගාණ හරියට බලන්ඩ එයාල දන්නෙ කොහොමද අපි ඇතුල් වුණේ කොහෙන්ද කියල
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක්සිට් එකෙන් ගෙවද්දිි ගාණ හරියට බලන්ඩ එයාල දන්නෙ කොහොමද අපි ඇතුල් වුණේ කොහෙන්ද කියල

    කෙරවලපිටියෙන් උඹට දුන්න රෙසිප්ට් එකේ තියනව.

    මුලින්ම එහෙම තිබ්බා නේද. මන් ගිය සතියේ ගියා එතකොටනම් එහෙම නැතිව යන්න පුලුවන් කම තිබ්බා එලවන් ගියපු කෙනාට සුවර් නැතිනිසා එලියට ගිහින් අයේ ඇතුලට දැම්මා.

    මුලින් එහෙම කේස් එකක් තිබ්බා. දැන් එහෙම නෙමෙයි. කෙරවලපිටියෙන් දෙනවා රිසිප්ට් එක “කටුනායක“ එන්ට්‍රන්ස් උනා කියලා. එක්සිට් එකේදි ගාණ හැදෙනවා කටුනායකට. ආපහු එනකොට ගාල්ල පැත්තෙ ඉඳලා කෙරවලපිටියෙන් එක්සිට් වෙද්දි ගාණ ගෙවලා ඒ රිසිප්ට් එක තියාගන්න ඕන. කටුනායට එක්සිට් එකේදි ඒක පෙන්නපුවාම රුපියල් 100යි ගන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,040
    8,879
    113
    Cenon
    cenon.com
    හයිවේවල ටිකට් එක දෙන්නෙ කොහොමද?
    අපි හයිවේ එකට දැම්මෙ කොහෙන්ද කියල එයාල දන්නෙ කොහොමද?
    මට මොකුත් තේරෙන්නෙ නෑ
    කටුුුුුුුුුනායකින් දැම්ම හයි වේ එකට, කෙලවර පිටියෙන් ටිිිිිකට් එක ගත්ත, ආයෙ ගැලනිගමින් එලියට යද්දි සල්ලි ගෙව්ව
    oya nemei da drive kare? ninda yannati magadi :D drive karapu eka gewan yanna ati...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කෙරවලපිටියෙන් උඹට දුන්න රෙසිප්ට් එකේ තියනව.

    මුලින් එහෙම කේස් එකක් තිබ්බා. දැන් එහෙම නෙමෙයි. කෙරවලපිටියෙන් දෙනවා රිසිප්ට් එක “කටුනායක“ එන්ට්‍රන්ස් උනා කියලා. එක්සිට් එකේදි ගාණ හැදෙනවා කටුනායකට. ආපහු එනකොට ගාල්ල පැත්තෙ ඉඳලා කෙරවලපිටියෙන් එක්සිට් වෙද්දි ගාණ ගෙවලා ඒ රිසිප්ට් එක තියාගන්න ඕන. කටුනායට එක්සිට් එකේදි ඒක පෙන්නපුවාම රුපියල් 100යි ගන්නෙ.

    කෙරවලපිටියෙදි කටුනායක හයිවේ එකට ගෙවන්ඩත් ඇති නේද බං...
    කටුනායකින්ම ඇතුලු වුණ නිසා ටිකට් ඕනෙ නැතුව ඇති
    ජාඑලින් දැම්මනං ගමන පටන්ගද්දිම ටිකට් එකක් දෙනව ඇති