අඩෝ උබ කෙලවර පිටියෙන් සල්ලි දුන්නේ නැද්ද.හයිවේවල ටිකට් එක දෙන්නෙ කොහොමද?
අපි හයිවේ එකට දැම්මෙ කොහෙන්ද කියල එයාල දන්නෙ කොහොමද?
මට මොකුත් තේරෙන්නෙ නෑ
කටුුුුුුුුුනායකින් දැම්ම හයි වේ එකට, කෙලවර පිටියෙන් ටිිිිිකට් එක ගත්ත, ආයෙ ගැලනිගමින් එලියට යද්දි සල්ලි ගෙව්ව
අඩෝ උබ කෙලවර පිටියෙන් සල්ලි දුන්නේ නැද්ද.![]()




මුලින්ම එහෙම තිබ්බා නේද. මන් ගිය සතියේ ගියා එතකොටනම් එහෙම නැතිව යන්න පුලුවන් කම තිබ්බා එලවන් ගියපු කෙනාට සුවර් නැතිනිසා එලියට ගිහින් අයේ ඇතුලට දැම්මා.දිගටම යනවනං කෙරවලපිටියෙන් සල්ලි ගෙවන්න ඕන නෑ. එක්සිට් එකෙන් ගෙවපුවාම හරි.
එක්සිට් එකෙන් ගෙවද්දිි ගාණ හරියට බලන්ඩ එයාල දන්නෙ කොහොමද අපි ඇතුල් වුණේ කොහෙන්ද කියලදිගටම යනවනං කෙරවලපිටියෙන් සල්ලි ගෙවන්න ඕන නෑ. එක්සිට් එකෙන් ගෙවපුවාම හරි.
එක්සිට් එකෙන් ගෙවද්දිි ගාණ හරියට බලන්ඩ එයාල දන්නෙ කොහොමද අපි ඇතුල් වුණේ කොහෙන්ද කියල
මුලින්ම එහෙම තිබ්බා නේද. මන් ගිය සතියේ ගියා එතකොටනම් එහෙම නැතිව යන්න පුලුවන් කම තිබ්බා එලවන් ගියපු කෙනාට සුවර් නැතිනිසා එලියට ගිහින් අයේ ඇතුලට දැම්මා.
oya nemei da drive kare? ninda yannati magadiහයිවේවල ටිකට් එක දෙන්නෙ කොහොමද?
අපි හයිවේ එකට දැම්මෙ කොහෙන්ද කියල එයාල දන්නෙ කොහොමද?
මට මොකුත් තේරෙන්නෙ නෑ
කටුුුුුුුුුනායකින් දැම්ම හයි වේ එකට, කෙලවර පිටියෙන් ටිිිිිකට් එක ගත්ත, ආයෙ ගැලනිගමින් එලියට යද්දි සල්ලි ගෙව්ව
drive karapu eka gewan yanna ati...කෙරවලපිටියෙන් උඹට දුන්න රෙසිප්ට් එකේ තියනව.
මුලින් එහෙම කේස් එකක් තිබ්බා. දැන් එහෙම නෙමෙයි. කෙරවලපිටියෙන් දෙනවා රිසිප්ට් එක “කටුනායක“ එන්ට්රන්ස් උනා කියලා. එක්සිට් එකේදි ගාණ හැදෙනවා කටුනායකට. ආපහු එනකොට ගාල්ල පැත්තෙ ඉඳලා කෙරවලපිටියෙන් එක්සිට් වෙද්දි ගාණ ගෙවලා ඒ රිසිප්ට් එක තියාගන්න ඕන. කටුනායට එක්සිට් එකේදි ඒක පෙන්නපුවාම රුපියල් 100යි ගන්නෙ.