පව් යකො ඌට ඕක කරගන්න දියන්
මට පෙන්නම බැරි ඔය පටන් ගැනිල්ල
මම hi..............................
ඇ hi
මම kohomadha? or hw are you.................
ඇ fine ......
මම සද්ද නැ ටික වෙලාව්කට පස්සෙ How about you
උන්ගෙ කෙටි වචන මට පේන්න බැ
ඔය අපි චැට් එකට ගියාම
ඒත් උන් එන්නෙ මෙහෙමයි
ඇ:hiiiiii.................. දත් 42 දෙකම පේනවා එක්කො කීබොර්ඩ් එකෙ ලෙඩක්
මම: පැනියා වගෙ දැක්ක ගමන් දිව විකාගෙන hii
ඇ: අයියා මේ මට පොඩි helප් එකක් කරන්න්කො අනෙ අයියා හුයියා
ඕකයි ඇත්ත![]()
sira kathawa machan....!!









