මට තේරෙන්නෙ නෑ බන්න්න්?????

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    පව් යකො ඌට ඕක කරගන්න දියන්:P

    මට පෙන්නම බැරි ඔය පටන් ගැනිල්ල
    මම hi..............................
    ඇ hi

    මම kohomadha? or hw are you.................
    ඇ fine ......
    මම සද්ද නැ ටික වෙලාව්කට පස්සෙ How about you:oo:

    උන්ගෙ කෙටි වචන මට පේන්න බැ
    ඔය අපි චැට් එකට ගියාම

    ඒත් උන් එන්නෙ මෙහෙමයි

    ඇ:hiiiiii.................. දත් 42 දෙකම පේනවා එක්කො කීබොර්ඩ් එකෙ ලෙඩක්
    මම: පැනියා වගෙ දැක්ක ගමන් දිව විකාගෙන hii:baffled:
    ඇ: අයියා මේ මට පොඩි helප් එකක් කරන්න්කො අනෙ අයියා හුයියා:rofl:

    ඕකයි ඇත්ත:dull:

    sira kathawa machan....!!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    තනියම වැඩක් කරගන්න බැරි උබලට මොන කෙල්ලොද බන්, චූ කරල නිදා ගනින් අනික් උන්ගෙ කාලෙ කන්නෙ නැතුව
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    පව් යකො ඌට ඕක කරගන්න දියන්:P

    මට පෙන්නම බැරි ඔය පටන් ගැනිල්ල
    මම hi..............................
    ඇ hi

    මම kohomadha? or hw are you.................
    ඇ fine ......
    මම සද්ද නැ ටික වෙලාව්කට පස්සෙ How about you:oo:

    උන්ගෙ කෙටි වචන මට පේන්න බැ
    ඔය අපි චැට් එකට ගියාම

    ඒත් උන් එන්නෙ මෙහෙමයි

    ඇ:hiiiiii.................. දත් 42 දෙකම පේනවා එක්කො කීබොර්ඩ් එකෙ ලෙඩක්
    මම: පැනියා වගෙ දැක්ක ගමන් දිව විකාගෙන hii:baffled:
    ඇ: අයියා මේ මට පොඩි helප් එකක් කරන්න්කො අනෙ අයියා හුයියා:rofl:

    ඕකයි ඇත්ත:dull:

    ගොඩාක් කෙල්ලෝ ඔහොමම තමා බං
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    FB එකේ අලුත් කෙල්ලෙක් එක්ක CHAT කරද්දි මුලින්ම පටන් ගන්නෙ කොහොමද..??:rolleyes::rolleyes::rolleyes: කිරියෙ ඉන්න හොදම කිඹි සිබාල ටික දියල්ලකො බලන්න ADVICE එකක්..

    කෙල්ලෙක් කියලා ශුවර්ද උබට
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    හෙළයෙක්;16757021 said:
    තනියම වැඩක් කරගන්න බැරි උබලට මොන කෙල්ලොද බන්, චූ කරල නිදා ගනින් අනික් උන්ගෙ කාලෙ කන්නෙ නැතුව

    පල පල ඩෝ