මට තේරෙන්නෙ නෑ බන්න්න්?????

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මට තේරෙන්නෙ නෑ බන්න්න්?????

    FB එකේ අලුත් කෙල්ලෙක් එක්ක CHAT කරද්දි මුලින්ම පටන් ගන්නෙ කොහොමද..??:rolleyes::rolleyes::rolleyes: කිරියෙ ඉන්න හොදම කිඹි සිබාල ටික දියල්ලකො බලන්න ADVICE එකක්..
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    1st ...
    කෙල්ල online ඉන්න වෙලාවක් සෙට් කරගනින් ....
    පැයක් 2ක් විතර බලාගෙන හිටපන් ... ඊට පස්සේ ' Hi ' කියපන් ...
    reply නැත්නම් ... offline යමන් .... පස්සේ ටික වෙලාවකින් වරෙන් .....
    reply 1ක් තිබ්බොත් හරි.. නැත්නම් ඉතින්.. අනේ මන්ද! නිකන් ඉන්න තමා වෙන්නේ!!!
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    1st ...
    කෙල්ල online ඉන්න වෙලාවක් සෙට් කරගනින් ....
    පැයක් 2ක් විතර බලාගෙන හිටපන් ... ඊට පස්සේ ' Hi ' කියපන් ...
    reply නැත්නම් ... offline යමන් .... පස්සේ ටික වෙලාවකින් වරෙන් .....
    reply 1ක් තිබ්බොත් හරි.. නැත්නම් ඉතින්.. අනේ මන්ද! නිකන් ඉන්න තමා වෙන්නේ!!!

    Hi කියල ගැහුව.ඒකිත් Hi කියල එව්ව..ඊට පස්සෙ මොකද්ද අහන්න ඕනි කියල හිතා ගන්න බෑ බන්
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    Hi කියල ගැහුව.ඒකිත් Hi කියල එව්ව..ඊට පස්සෙ මොකද්ද අහන්න ඕනි කියල හිතා ගන්න බෑ බන්

    :shocked: ... Hi කියලද උබ මේකේ ඇවිත් දැම්මේ? :baffled: ...

    මොනාහරි අහපන් ... ජොබ් 1 කරනවද? O /L ද A/L ද කියල එහෙම :rolleyes: ?

    දන්නා අදුනන පැත්තක වගේ නම්.. (අහල පහල ඉන්න කෙල්ලෙක් නම්) .. කියපන් දැකලා පුරුදුයි වගේ.. " ____ class ආවද? "
    [ex - ගම්පහ පැත්තේ වගේ නම්, ගම්පහ class අවදා කියල වගේ අහපන් ] :rolleyes:
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    :shocked: ... Hi කියලද උබ මේකේ ඇවිත් දැම්මේ? :baffled: ...

    මොනාහරි අහපන් ... ජොබ් 1 කරනවද? O /L ද A/L ද කියල එහෙම :rolleyes: ?

    දන්නා අදුනන පැත්තක වගේ නම්.. (අහල පහල ඉන්න කෙල්ලෙක් නම්) .. කියපන් දැකලා පුරුදුයි වගේ.. " ____ class ආවද? "
    [ex - ගම්පහ පැත්තේ වගේ නම්, ගම්පහ class අවදා කියල වගේ අහපන් ] :rolleyes:

    Ela ela machan tnxxx......!!:):)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දියන් බලන්න ID එක මටත් හායි කියයිද කියල බලන්න :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දියන් බලන්න ID එක මටත් හායි කියයිද කියල බලන්න :baffled:
    පව් යකො ඌට ඕක කරගන්න දියන්:P

    මට පෙන්නම බැරි ඔය පටන් ගැනිල්ල
    මම hi..............................
    ඇ hi

    මම kohomadha? or hw are you.................
    ඇ fine ......
    මම සද්ද නැ ටික වෙලාව්කට පස්සෙ How about you:oo:

    උන්ගෙ කෙටි වචන මට පේන්න බැ
    ඔය අපි චැට් එකට ගියාම

    ඒත් උන් එන්නෙ මෙහෙමයි

    ඇ:hiiiiii.................. දත් 42 දෙකම පේනවා එක්කො කීබොර්ඩ් එකෙ ලෙඩක්
    මම: පැනියා වගෙ දැක්ක ගමන් දිව විකාගෙන hii:baffled:
    ඇ: අයියා මේ මට පොඩි helප් එකක් කරන්න්කො අනෙ අයියා හුයියා:rofl:

    ඕකයි ඇත්ත:dull:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    :lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පව් යකො ඌට ඕක කරගන්න දියන්:P

    මට පෙන්නම බැරි ඔය පටන් ගැනිල්ල
    මම hi..............................
    ඇ hi

    මම kohomadha? or hw are you.................
    ඇ fine ......
    මම සද්ද නැ ටික වෙලාව්කට පස්සෙ How about you:oo:

    උන්ගෙ කෙටි වචන මට පේන්න බැ
    mama ekiyek ekka chat kara masa ganak :rofl:
    oya uba kiyala thiyena tika nam lassanata thithata wena :frown:
    meki malawakata hi parka gahannane :angry:
    dawaska mama banala hi parak gahuwa echcharamai :P
    passe mama wade atharala damma :lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    FB eke bayyo kello uda thiyala dan huthu nalale thiyenne, hodama wade thamai aththatama Bus ekedi class ekeid office ekedi parade wage katha karana eka.