තව ටික දවසකින් මුන් මේකේ දාවී මචං මට පඩයක් යන්න එනවා ඒක යවන එක ලජ්ජාවට කරුනක්ද කියලත්![]()
hehe.....
තව ටික දවසකින් මුන් මේකේ දාවී මචං මට පඩයක් යන්න එනවා ඒක යවන එක ලජ්ජාවට කරුනක්ද කියලත්![]()
මේකයි ප්‍රශ්නෙ මචං..
මං මචන් කෙල්ලෙක්ගෙ ගෙදර ගියා පාඩං කරන්න කියලා..
ඒ කියන්නෙ බං, මගේ කිසිම ක්‍රශ් එකක්වත්, ලව් එකක්වත් නෙවෙයි.. නිකන්ම යාලුවෙක් විතරයි..
එක දවසක් ඒකිට එක සබ්ජක්ට් එකක් අවුල් කියල, ඒකට කුප්පියක් දාන්න ඒකිලයි ගෙදර ගියා.. එදා ඒකිට තනියම කැම්පස් එන්න දුන්නෙත් නැති නිසා, ඒකිගෙ අම්මම කෝල් කරල කිව්වා, ගෙදරට ඇවිත් පුලුවන්නම් කරන්න කියලා.. ඉතිං පව් නිසා ගෙදරට ගියා..
ඒක ඉස්සර එකක් මචං.. දැනුත්, මුකුත් කුප්පි දාන්න නෙවෙයි, නිකං පාඩං කරන්න වගේ ඒකි මට කතා කරා පුලුවන්නම් ලොකු උදාවක්, එන්න කියල.. මගෙත් ඉතින් හෙනම අමාරුවක් තියෙනවා බං.. කවුරුහරි උදව්වක් ඉල්ලුවම කොහොමහරි ඒක කරල දෙන්න.. ඉතින් ගියා.. ඊට පස්සෙ දවසකත් ආපහු කතා කරල ගියා..
දැන් අව්ල තියෙන්නෙ, ඕක අපේ කොල්ලෙකුට ආරන්චි වෙලා.. ඌ මචන් අව්ල් චරිතයක් නෙවෙයි.. කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන එකෙක්.. ඌ ජෝක් එකටන නැද්ද තේරෙන්නෙ නෑ, සීරියස් වගේ කිව්ව.. "මොකක්ද බං ලැජ්ජ නැද්ද කෙල්ලොන්ගෙ ගෙවල් වල ගිහිං පාඩං කරන්න" අනන් මනං දේවල්.. මං ඉතින් ඒක අහගෙන නිකං හිනාවෙලා හිටියා මචන්.. ඒ උනාට ඒ කතාව මට බොක්කටම වැදුනා මචං..
ඇත්තටම ඒක වැරදිද? තව සැරයක් කතා කරල තියෙන්නෙ.. මං ගිය ඉරිද ඉඳල ඒක කට් කරනවා.. ඒත් ඒකි කියනව පුලුවන්නම් එන්න කියලා.. මට තෙරෙන්නෙ නෑ යන්නද එපාද කියලා.. මොකක්ද බං මං කරන්න ඕන..
මං එහෙම ඒකිගෙ ගෙදර ගිහින් වැඩ කරන එක අවුල්ද බං? ලැජ්ජාවට කරුණක්ද බං??
yako api AL dawaswala padam karanna gihin gahalath awa.hane ubalanam.
තව ටික දවසකින් මුන් මේකේ දාවී මචං මට පඩයක් යන්න එනවා ඒක යවන එක ලජ්ජාවට කරුනක්ද කියලත්![]()


විභාගේ පාස් වුනාම රිසල්ට් ශීට් එකේ එනවද බන් මෙම ප්‍රතිපලය කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් පාඩන් කරල ගත්ත A එකකි, මේ A එක කොල්ලෙක්ගේ ගෙදර ගිහින් ගත්ත එකකි කියල. කොහේ ගිහින් හරි වැඩේ කරගනින්.








Eka dakke nane... Ai bn umbalage Campus eke kello kollo padam karanne nathei

Malli Umbata Sethak wenawanm Mokatada bn eka eka Kiyana ewa ahanne A/L kiyanne Ellenna puluwan one aththaka ellila Goda yanna one Exam ekak Oya Yaluwo Kiyana ewa ahanna epa...Umba Karana ewa kiyanna yannath epa... umba danne nathi unata Samara minissunta godak ridenawa Anith aya kapawela wada karaddi![]()






තොට පිස්සුද බං යාලුවෙක් කිව්ව එකක් ඔච්චර සිරාගන්න අපේ එවුන් කියන ඒවා සිරා ගන්න ගියානං මෙලහට මම පැපුවා නිව්ගීනියාවට ගිහින්උබට ඕනදේ කරපන් බං උබ එකේකාට සමාජෙට ඕන විදිහට නටන්නැතුව
yako api AL dawaswala padam karanna gihin gahalath awa.hane ubalanam.