මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්

kamal1978

Well-known member
  • Oct 7, 2023
    315
    1,160
    93
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ? උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
     
    Last edited:

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,160
    93
    mona wageda?????????
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
    monawada oi edit karanne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ?
    ඔවු. ලමයිනුත් ටික කලෙකින් වැඩිහිටියො වෙනව කියල තේරුම් අරන් ජීවත් වෙන්න ඕනෙ. ඕනවට වඩා ඇලීමෙන් එයාලගෙ වැඩිහිටිකමට බාදාවක් වෙනව නම් ඇලෙන එක අඩු කරන එක හොදයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ?

    lamainge jewitha walata api limit ekak thiyagena involve wenna ona, a kiyanne a lamanige danum therum wayasa enakan. ethakan api lamainta hoda naraka kiyala dila hadanna ona.

    lamai loku unhama api monitor karahama athi,

    oka depend wenne lamainwa podi kale idan hadana widiyen.

    ubage awula kiyapan dan, apita puluwan deyak kiyannam
     
    • Like
    Reactions: kamal1978

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ?
    අයෙත් ඒ දේම කියනවා. ඌ කියන්නේ උදාහරණයක් දෙකක් දෙන්න කියලා.

    උබෙන් ප්‍රශ්නයක්‌ අහන්නම්.
    දුව AL කරනවානම්, එයා bf ව නිතරම ගෙදර එක්කගන එන එක ගැන මොකද හිතන්නේ.

    දවල්ට මිත්තනිය විතරයි ඉන්නේ. කොල්ලා උදේ ආවම හවස යනවා. මේවගේ දෙයකදී උබේ මැදිහත්වීම මොකක්ද?
     
    • Like
    Reactions: kamal1978

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    දුව AL කරනවානම්, එයා bf ව නිතරම ගෙදර එක්කගන එන එක ගැන මොකද හිතන්නේ.
    BF කුඩුකාරයෙක් වගේ එකෙක් නෙමේ නන් මෙහෙම දේවල් ඇයි කොන්ට්‍රෝල් කරන්න ඕනෙ?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ? උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
    උබට ඕක හිතුන එකම ලොකු දෙයක්...
    ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඔය ටික...
    අපේ ගෙදර අයටත් තේරෙන්නෙ නෑ...

    දැන් මම පිට එකෙක් කියලා හිතෙන තරමටම ගෙදරින් ඈත් වෙලා ඉන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද?
    නෑ. හැමදේටම උපදෙස් දෙන්න එන්නෙ නෑ අවශ්ය දේට විතරයි . බදින්න කියල කිව්ව එක පාරක්.මම කිව්ව රස්සාවක් හරියට නැතුව මට වගකීම් ගන්න බැ කියල. ඒක තේරුම් අරන් දැන් සද්ද නැ.
    දුව AL කරනවානම්, එයා bf ව නිතරම ගෙදර එක්කගන එන එක ගැන මොකද හිතන්නේ.
    ගින්දර + පුලුන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    එහෙම නෑ, ඒ මිනිස්සු දුන්න උපදෙසක් වැරදිලා නෑ.

    හැබැයි ඉතින් බුද්ධිමත් දෙමව්පියො වෙන්න ඕනි. එහෙම නැතුව කුහකකම් හිත්වල තියෙන උන් දෙන උපදෙස් නම් ළමෙක් නාහන තරමට හොඳා
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,160
    93
    අයෙත් ඒ දේම කියනවා. ඌ කියන්නේ උදාහරණයක් දෙකක් දෙන්න කියලා.

    උබෙන් ප්‍රශ්නයක්‌ අහන්නම්.
    දුව AL කරනවානම්, එයා bf ව නිතරම ගෙදර එක්කගන එන එක ගැන මොකද හිතන්නේ.

    දවල්ට මිත්තනිය විතරයි ඉන්නේ. කොල්ලා උදේ ආවම හවස යනවා. මේවගේ දෙයකදී උබේ මැදිහත්වීම මොකක්ද?
    මගේ මැදිහත්වීමනම්, අවුරුදු 16න් එහා එයාට කොල්ලෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා ගැන,ඒ පවුල ගැන සම්පුර්ණ විස්තර අඩුගානේ එයාගේ අම්මා දැනගෙන ඉන්න ඕනේ. ලිංගිකත්වය ගැන අවුරුදු 18න් එහාට එයාට නිදහස තියෙනවා. හැබැයි මම දැනුවත් කරනවා තමන්ගේ goals, education, mentality එකට උඩින් relationships තියාගන්න එපා කියන එක. තමන්ට තමන්ගේ වියදම හොයාගන්න පුළුවන් දවසට එයාට ඕනේ තැනක යන්න පුළුවන්. එදාට එයාට වගකීම ගන්න දෙනවා. හැමදේම මගෙන් අහලා කරන්න ඕනේ කියන තැන මම නෑ. දැනට හිතන්නේ මෙහෙම තමයි.

    උබට ඕක හිතුන එකම ලොකු දෙයක්...
    ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඔය ටික...
    අපේ ගෙදර අයටත් තේරෙන්නෙ නෑ...

    දැන් මම පිට එකෙක් කියලා හිතෙන තරමටම ගෙදරින් ඈත් වෙලා ඉන්නෙ
    උඹේ අත්දැකීම මොකක්ද, නිකන් මොන වගේ level එකකින් එයාලා ජීවිතේට මැදිහත් උනාද?
    ------ Post added on Feb 2, 2024 at 10:21 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඔව්. ළමයින්ට යම් කිසි වයසක් වෙනකොට එයාලට එයාලගෙ තීරණ අරගන්න ඉඩ දෙන්න. උදව් කරන්න.