අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ
. ඒවත් බෙදනවා
. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති
මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
