බය නැති උනෙ කොහොමද යන්න මටත් හිතගන්න බැ.
(උඩ උත්තරය එක්ක පොඩි පැහැදිලි කිරිමක් කරන්න ඔන
දි ර් ග ඉතිහසයක සිට පවුල් ඉතා කිට්ටු ඥාති සම්බන්ධතාවයක් පවත්වාගන යන පවුල් දෙකක් විදියට, මෙ වෙනතෙක් ඒ ගැන මාත් එක්ක කියල නැ. නමුත් ඒ කිරිඅම්ම අරකොල්ලව පෙන්නල අපේ අම්මට හොරෙන් කියල තියනව කෙල්ල යලුවෙල ඉන්න කොල්ල තමයි අර ඉන්නෙ කියල.
නමුත් මහ එවුන් දන්නේ නැ කියල.
නමුත් අපෙ පවුලේ තව එක්කෙනෙක්ට ඒ අම්ම කියල 'අරපුතා බ්ල බ්ලා ' කියල මොනවද.ඒ වෙලාවීඉ අම්මවත් දාගන බයික් ඒක් යන නිසා ඇහෙන්නෙ නැ වගෙ ඉදල.)
ඔව්, මටත් එහෙම දෙයක් හිතෙනව.
10 වසරේ ඉන්න පොඩි එකා මෙහෙ ඇවිත් අක්කට කොල්ලෙක් ඉන්නව.මට තවම බැරි උනානේ මොකාද කියල හොයාගන්න කියල කිව්ව. මටත් ඉක්මනටම එකක් ඔන හොයගන්න කියල((ඌ එක්ක තමයි වෙලවකට දෙදර එන්නෙත්

). මම ඒ ගමන කිව්ව අක්ක ගැන ඇහැ ගහගන හිටු . ඔකුන් මොඩයි පැනඩොල් එහෙම බොනව. ලගදිත් හොස්පිටල් එකේ බීපු කෙල්ලෙක් හිටිය දැක්ක කියල. ඔව් අය්යෙ ලගදි දවසක් අක්ක , අම්මට පැනඩොල් card එකක් දික් කරල කාමරෙට ගියා කිව්ව.
මට උනන්දුවක් තියනව මේ ගැන ඒ අය දරන ඇත්ත අකල්පය දැනගන්න.හෙතු කිහිපයක් උඩ
1. ඒ අය අපිත් එක්ක ඉද්දි පෙන්වන්නෙ සමජයේ පොදු පිලිගැනිමට අනුකුල බවක්.නමුත් මචන් මෙතනදි එයාල ඉතාම කැමැත්තෙන් හැසිරෙන බවක් පේන්නෙ. මෙදෙකෙන් කොකද එයාලගේ ඇත්ත ස්වරුපය කියල මට දැනගන්න ඔන.
2. මම පවුද්ගලිකව සමජෙ මිනිස්සු ගැන යම් කියවිමක් ගන්න උනන්දු කෙනෙක්. ප්‍රධානම හෙතුව එතාකොට අපිට ඒ අය එක්ක වැඩකරන්න ලෙසියි. සහ ඒ අයගෙ ව්‍යාජ වැඩ, ට්‍රික්ස් වලට අහු නොවි ඉන්න පහසුයි. ඒගැන මට සමාජය දනුවත් කරන්න පුලුවන්.මම එහෙම හොයාගත්ත දෙයක් ගැන පොස්ට් එකක් දැම්ම.තව දාන්න තියනව.
3. කෙනෙක් හිතයි උබට මොකටද අනුන්ගේ ඒව කියල. නැ මට ඔන අනුන්ගේ ඒව. හැබැයි ඒක කුණු හොයන ලෙවල් නෙවෙයි.යම් ශාස්ත්‍රිය මට්ටමකට. එතකොට තමයි සමජයෙ නව ප්‍රවනතා මම දැනගන්නෙ. දැන් කාලෙ මේකයි පොදු ප්‍රවනතාව කියල අදහසක් ගන්න පුලුවන් වෙන්නෙ. ඒ ප්‍රවනතාවෙ ප්‍රොස් ඇන් කොන්ස් මොනවද කියල විග්‍රහ කරන්න පුලුවන් වෙන්නෙ. ඔය කිව්ව දේනම් දැන් හැමතැනම වෙන්නෙ අපේ පොඩි එකෙක් 5 වසරෙන් ගැනියෙක් හොයාගත්තොත් ඒකට අවුලක් නැතුව ගැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙන්නෙ.අපි කැවොත් අපි හම්බ කරනව වගෙ ඔතැනිව ඉන්න එවුන්ගෙන් මේ සමජෙට කිසිම අලුත් දෙයක් වෙන්නෙ නැ. උන් උන්නත් නැ වගෙ.