මට තේරෙන්නේ නෑ

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මට තේරෙන්නේ නෑ

    අඩේ උබලා සුපර් ගර්ල් බලනවද? මොකද්ද බන් මේකෙ තේරුම? අඩේ ෆ්ලෑෂ් එනවා සුපර් ගර්ල් එකට. අඩේ ෆ්ලෑෂ් එන්නේ වෙනත් ලෝකෙක ඉදලනේ බන්. එතකොට ෆ්ලෑෂ් මේකිගෙන් අහනවා ඇරෝව ඒ සෙට් එකේ නම් කියල උගෙ නම කියල දන්නවද කියලා. ඒකි කියනව දන්නේ නෑ කියලා. බලන් යද්දි ඒකි ඉන්නෙ වෙනත් ලෝකෙක. ඒ කියන්නේ ෆ්ලෑෂ් එකේ පෙන්නන්නේ තව ලෝක වගයක් අන්න ඒ එකක. එතකොට ප්‍රශ්නෙ තමා සුපර් මෑන්, බැට් මෑන්, සුපර් ගර්ල් ඉන්නේ වෙනත් ලෝකෙක. ෆ්ලෑෂ් ඇරෝ ඒ සෙට් එක ඉන්නේ වෙනත් ලෝකෙකද? එතකොට සුපර් මෑන් වෝස් බැට් මෑන් එකේ පෙන්නන ෆ්ලෑෂ් කවුද? මොකද සුපර් ගර්ල් ඉන්නේ සුපර් මෑන්ගේ ලෝකෙනේ ඒ ලොකේ ෆ්ලෑෂ් කෙනෙක් නෑ කියල සුපර් ගර්ල් කියනවා. එතකොට සුපර් මෑන් වෝස් බැට් මෑන් එකේ පෙන්නන ෆ්ලෑෂ් කවුද? මට තේරෙන්නේ නෑ උදාවූ කරන්නනන.... :eek::eek::shocked::shocked::growl::growl::oo::oo::nerd::nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කෙහෙම්මල් අතෑරල දාල සුවප්නා බලපං බං මොන කෙහෙම්මලක්ද ෆ්ලෑශ් කියයි සුපර්මෑන් කියයි සුපර්ගර්ල් කියයි :angry: :angry:
    ඌ සුපර්මෑන් වෙලා අනික් එකී කොහොමද සුපර්ගර්ල් වෙන්නෙ සුපර් වුමන් වෙන්න එපායැ :dull: :dull:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ඕක ගැන හිතල මටත් අප්සට් වුණා බන්. වැඩිය හිතන්න එපා ඕව ගැන
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩේ උබලා සුපර් ගර්ල් බලනවද? මොකද්ද බන් මේකෙ තේරුම? අඩේ ෆ්ලෑෂ් එනවා සුපර් ගර්ල් එකට. අඩේ ෆ්ලෑෂ් එන්නේ වෙනත් ලෝකෙක ඉදලනේ බන්. එතකොට ෆ්ලෑෂ් මේකිගෙන් අහනවා ඇරෝව ඒ සෙට් එකේ නම් කියල උගෙ නම කියල දන්නවද කියලා. ඒකි කියනව දන්නේ නෑ කියලා. බලන් යද්දි ඒකි ඉන්නෙ වෙනත් ලෝකෙක. ඒ කියන්නේ ෆ්ලෑෂ් එකේ පෙන්නන්නේ තව ලෝක වගයක් අන්න ඒ එකක. එතකොට ප්‍රශ්නෙ තමා සුපර් මෑන්, බැට් මෑන්, සුපර් ගර්ල් ඉන්නේ වෙනත් ලෝකෙක. ෆ්ලෑෂ් ඇරෝ ඒ සෙට් එක ඉන්නේ වෙනත් ලෝකෙකද? එතකොට සුපර් මෑන් වෝස් බැට් මෑන් එකේ පෙන්නන ෆ්ලෑෂ් කවුද? මොකද සුපර් ගර්ල් ඉන්නේ සුපර් මෑන්ගේ ලෝකෙනේ ඒ ලොකේ ෆ්ලෑෂ් කෙනෙක් නෑ කියල සුපර් ගර්ල් කියනවා. එතකොට සුපර් මෑන් වෝස් බැට් මෑන් එකේ පෙන්නන ෆ්ලෑෂ් කවුද? මට තේරෙන්නේ නෑ උදාවූ කරන්නනන.... :eek::eek::shocked::shocked::growl::growl::oo::oo::nerd::nerd:

    multi universe අන්තිමමේදී එකතු වෙනවා... 2017 Justice league එනකන් ඕක පෙන්න්නන්නේ නැහැ ටීවී සිරිස් වල...

    අන්තිඅට දැනට ෆ්ලෑෂ්,ඇරෝ ඉන්න ලෝකෙට අනිත් අය සෙට් වෙනවා
     
    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    ඔය කෙහෙම්මල් අතෑරල දාල සුවප්නා බලපං බං මොන කෙහෙම්මලක්ද ෆ්ලෑශ් කියයි සුපර්මෑන් කියයි සුපර්ගර්ල් කියයි :angry: :angry:
    ඌ සුපර්මෑන් වෙලා අනික් එකී කොහොමද සුපර්ගර්ල් වෙන්නෙ සුපර් වුමන් වෙන්න එපායැ :dull: :dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113

    මෙහමයි Flash එකේ විදිහට Flash parallel world එකකට යන්න යද්දී තමා supergirl ඉන්න world එකට යන්නේ (පොඩි කාලේ Spell Binder මතකද? අන්න එකම තමා වෙන්නේ).... TV Series හැටියටනම් Berry Allen ඉන්න universe එකේ තමා Green Arrow එහෙම ඉන්නේ... super girl ඉන්න universe එකේ ඉන්නේ Super man (Clerk Kent ) Super girl විතරයි... TV එකයි Movie එකයි Comics වෙනස් ටිකක්... අනික Batman ඉන්නවා ඇත්තෙත් Berry Allen ඉන්න universe එකේ