මට තේරෙන්නේ නෑ
අඩේ උබලා සුපර් ගර්ල් බලනවද? මොකද්ද බන් මේකෙ තේරුම? අඩේ ෆ්ලෑෂ් එනවා සුපර් ගර්ල් එකට. අඩේ ෆ්ලෑෂ් එන්නේ වෙනත් ලෝකෙක ඉදලනේ බන්. එතකොට ෆ්ලෑෂ් මේකිගෙන් අහනවා ඇරෝව ඒ සෙට් එකේ නම් කියල උගෙ නම කියල දන්නවද කියලා. ඒකි කියනව දන්නේ නෑ කියලා. බලන් යද්දි ඒකි ඉන්නෙ වෙනත් ලෝකෙක. ඒ කියන්නේ ෆ්ලෑෂ් එකේ පෙන්නන්නේ තව ලෝක වගයක් අන්න ඒ එකක. එතකොට ප්රශ්නෙ තමා සුපර් මෑන්, බැට් මෑන්, සුපර් ගර්ල් ඉන්නේ වෙනත් ලෝකෙක. ෆ්ලෑෂ් ඇරෝ ඒ සෙට් එක ඉන්නේ වෙනත් ලෝකෙකද? එතකොට සුපර් මෑන් වෝස් බැට් මෑන් එකේ පෙන්නන ෆ්ලෑෂ් කවුද? මොකද සුපර් ගර්ල් ඉන්නේ සුපර් මෑන්ගේ ලෝකෙනේ ඒ ලොකේ ෆ්ලෑෂ් කෙනෙක් නෑ කියල සුපර් ගර්ල් කියනවා. එතකොට සුපර් මෑන් වෝස් බැට් මෑන් එකේ පෙන්නන ෆ්ලෑෂ් කවුද? මට තේරෙන්නේ නෑ උදාවූ කරන්නනන....