මට දැනට තියෙන ප්‍රශ්න - ජිවිතේ එපා වෙලා තියෙන්නේ...

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    අංගුත්තර නිකාය

    අට්ඨක නිපාතෝ

    8.1.4.8. සප්පුරිස සුත්තං

    8.1.4.8. සත්පුරුෂයා ගැන වදාළ දෙසුම

    සැවැත් නුවර දී ය .....

    මහණෙනි, සත්පුරුෂයා පවුලක උපදින්නේ බොහෝ දෙනාට යහපත, හිත සුව පිණිස වෙයි.
    මව්පියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    අඹුදරුවන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    දාස කම්කරු පුරුෂයින් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    යහළු මිත්‍රයන් හට යහපත, හිත සුව පිණිස වෙයි. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත, හිත සුව පිණිස වෙයි.
    රජු හට යහපත, හිත සුව පිණිස වෙයි. දෙවියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.

    ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත, හිත සුව පිණිස වෙයි.

    මහණෙනි, එය මෙබඳු දෙයකි. මහාවැස්ස සියළු ගොවි බිම් සරු කරන්නේ බොහෝ ජනයාට හිත සුව පිණිස වෙයි ද,

    එසෙයින් ම මහණෙනි, සත්පුරුෂයා පවුලක උපදින්නේ බොහෝ දෙනාට යහපත, හිත සුව පිණිස වෙයි.
    මව්පියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    අඹුදරුවන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    දාස කම්කරු පුරුෂයින් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    යහළු මිත්‍රයන් හට යහපත, හිත සුව පිණිස වෙයි.
    මිය පරලොව ගිය ඥාතීන්ට යහපත, හිත සුව පිණිස වෙයි.
    රජු හට යහපත, හිත සුව පිණිස වෙයි. දෙවියන් හට යහපත, හිත සුව පිණිස වෙයි.

    ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත, හිත සුව පිණිස වෙයි.

    (ගාථා)

    1. ප්‍රඥාවන්ත තැනැත්තා ගිහි ගෙදර වසන්නේ ඒකාන්තයෙන් බොහෝ දෙනාට යහපත පිණිස වෙයි. දිවා රාත්‍රී දෙකෙහි අලස නොවූයේ හැමට පළමු මවට ත්, පියාට ත්,

    2. පෙර තමාට කරන ලද ගුණ සිහි කරමින් කරුණු සහිත ව පුදන්නේ ය. අනගාරික වූ පැවිදි වූ බ්‍රහ්මචාරීන් වහන්සේලා ත් පුදන්නේ ය.

    3. බැසගත් ශ්‍රද්ධාව ඇත්තේ ධර්මය දැන, මෙහි ප්‍රියශීලීන් පුදන්නේ ය. රජුට ද හිතවත් වූයේ දෙවියන්ට ද හිතවත් වූයේ ඥාති මිත්‍රාදීන්ට ද හිතවත් වූයේ වෙයි.

    4. සද්ධර්මයෙහි මැනැවින් පිහිටි හෙතෙමේ සියළු දෙනාට හිතවත් වූයේ වෙයි. මසුරු මල මැඩගෙන වාසය කරන ඔහු ස්වර්ග ලෝකය භජනය කරයි.

    සාදු! සාදු!! සාදු!!!


    සප්පුරිස සූත්‍රය නිමා විය.


    https://sutta.mahamevnawa.lk
     
    • Like
    Reactions: Schrodinger Cat

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,084
    113
    Pandora
    ඉතින් ඔය ගෙදරින් පලයන්කෝ. තමන් ස්වාධීන වෙයන්කෝ. උබට ගෙදරින් propsal හොයනවා කියන්නේ 28 පැනලා ඇති. ඉතින් බලපංකො 28 පැනලත් පොඩි එකෙක් වගේ නාහෙන් අඩනවා.
     
    • Like
    Reactions: Mugen and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Kohe giyath epa wena rythem eka tiyenawa.ekai dukko kivve buduhamduruwo.ubata one widiyata wenne nethi duka.terum aran gedarin yana eka ok.nattan ehe gihath uba marenna balai
    කාලෙකින් ඇත්තක් කිව්වමද කොහෙද 🌝

    ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ.
    ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා.
    ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා
    ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ
    උඹට ඔය තියෙන්නෙ පොඩි කාලේ ඉඳන් ගෙදර මිනිස්සු එක්ක තිබ්බ තරහ.. ඒක දැන් පිට දානවා.. Counselling, therapy පලයන්.. වෙන විදිහක් නෑ.. ඕක දැන් උඹේ limit එකෙන් එළියට ඇවිත් තියෙන්නෙ..

    ඔය මොකුත් නොකර ආයේ එකම හෑල්ලෙන් thread දදා වැළපෙන්න නම් එන්න එපා බන්.. දැනටත් මට හිතිලා තියෙන්නෙ උඹ අර ෆේල් පොම්නයද කියල..
    ------ Post added on Aug 18, 2022 at 12:41 PM
     
    • Like
    Reactions: Mugen

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Job කරන්නේ software field එකේ - ඒක එපා වෙලා තියෙන්නේ. අයින් වෙන්න හැදුවට ගෙදර මිනිස්සු අයින් වෙන්න දෙන්නේ නැහැ. office එකේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. office එකේ වැඩ ඔක්කොම වගේ delay. supervisor හොඳ නිසා තාම survive වෙනවා. එත් දැන් ජොබ් එක එපාම වෙලා තියෙන්නේ. job එක නිසා ජිවිතේ ගැන තීරණයක් ගන්න තරම් හිතෙන මට්ටමට ඇවිල්ලා.

    Busines එකක් කලා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකට කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ.

    Fiverr කලා. මාස 5 ට ඩොලර් 10,000 ක් හෙව්වා - ගෙදර මිනිස්සු එකතුවෙලා ඒකටත් කෙලෙව්වා. job එකකට යනකන් මට පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. ගෙදර හැමදාම වලි. සල්ලි වලට වඩා නම්බුව ලොකු කරගන්න ගිහිල්ලා දැන් සල්ලිත් නැහැ. නම්බුවත් නැහැ. Fiverr account එකෙත් rating අම්බානෙකට බැහැලා තියෙන්නේ.

    ඇඟ පුරම rash එකක්. pimple වගේ එනවා. wash දැම්මත් ඇඟම කසනවා.

    ඔලුව පුරම හිස්හොරි. ගාන්න පුළුවන් හැම ෂැම්පු එකම ගෑවා. බෙහෙත් ගත්තා.. එත් හරි ගියේ නැහැ.

    කටෙත් වීදුරු මස් දියවෙන වගේ ලෙඩක් ඇවිල්ලා. ඒක නම් තාම ඩොකෙක්ට පෙන්නුවේ නැහැ.

    ඇස් දෙක පෙන්නේ නැහැ හරියට. කන්නාඩි දානවා.

    හැම දාම උදේට පීනසේ. දවස පටන් ගන්නෙම එපා වෙලා.

    වයස 30ක් නැහැ තාම. හැබැයි තාම කෙල්ලෙක් නැහැ. ගෙදරින් දැන් proposal ගේනවා. ඔක්කොම ඉල්ලන්නේ ගෙවල් දොරවල්, වාහන. මාව ඉල්ලන උන් එකෙක්වත් නැහැ.

    අතේ සල්ලි තිබ්බට ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න තරම් වත්කමක් නැහැ තාම.

    ගෙදර මිනිස්සුන්ට ලෙඩක් දුකක් කිව්වට ඒවාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිසිම උවමනාවක් interest එකක් නැහැ. සල්ලි මම වියදම් කලත් මගේ පාලුවට මාත් එක්ක යන්න එකෙක් නැහැ.

    මෙච්චර ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න එක දැන් හරි අමාරුයි. සල්ලි තියෙනකොට අම්මා තාත්තා උනත් සද්ද නැහැ. හරි උජාරුවට මන් ගැන ලෝකෙට කියනවා. සල්ලි නැති උනාම බල්ලා ගානට දාලා කතා කරන්නේ. මැරෙනවා ඇරෙන්න solution එකක් තියෙනවද? Please මේ වෙලාවේ රටේ තත්ත්වේ හොඳ නැහැ. ඒක නිසා job එක අල්ලන් හිටපන් කියන්න නම් එපා. මොකද එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මමත් දන්නවා. හැබැයි මගේ ප්‍රශ්නෙට විසඳුම ඒක නෙවෙයි.

    මට මේ system එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා හැම දේම වගේ අලුතින් පටන් ගන්න ඕන. මේ තියෙන ලෙඩ ටික හොඳ කර ගන්න ඕන. ඊට පස්සේ job ප්‍රශ්නය. job නම් මම ආස මගේම කියලා දෙයක් කරන්න. ඒක කරන විදිහ ගැන idea එකක් තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. නැත්තන් තව කොච්චාර කල් මන් ජිවත් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. එක්කෝ පිස්සෙක් වෙයි. නැත්තන් මැරෙයි.
    උබට එහෙමට කියලා ප්‍රශ්නයක් නෑනේ බන්. බැදලත් නෑ බදින්න කෙනෙකුත් නෑනේ.
    බදින්න නම් එපා. බදින්නේ නෑ. මැරෙනකම් ෆන් එකේ ඉන්නවා කියලා හිතා ගනින්. අනාගතේ ගැන වැඩිය හිතන්න එපා. එදා දවස ගැන විතරක් හිතලා ඉදපන්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ඔය ෆිල්ම් එකේ තියෙන සීන් එක උබට වෙලා තියෙන්නේ , ඔය උබේ අම්මයි තාත්තයි නෙවි , උබෙන් පලි ගන්නවා ,

    තාත්තගේ කලින් බොස් ව හොයා ගනින් , පොරගේ ළමය තමයි උබ, ෆිල්ම් එක බලපන් එතකොට තේරෙයි
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Mentally mahansi wenawa wadi. Eka nisa prashna gana hithanawa wadi. Gym ekakata yanna dawas 2kata sarayak amaruwen hari. Okkoma prashna walata uththara hambuwei
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    oya wesa hatta atharala wenama idapan ban serious kiyanne. lankawe inna gon mawpiyo hitanne marenakan un kiyana ewa api karanna ona kiyala. mamat bandama ohomama awa advice denna. deki kiwwe dan innawa shork ekata 😝. pawpiyo hitanne hamadama api podi lamai kiyala. bandama inna nam epa ekata iwarai. danma geyak hadanna hari idamak ganin. passe poddak hadala ekata palayan. ubata wayasa 30 ne ban kisi awulak naha ekko rata palayan. badinna puluwan 35 wage weddi
    මේවගෙ කමෙන්ට් එකක් හොය හොයා හිටියෙ thread එකේ...ඇත්තම කතාව මෙන්න මේක
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    ඇත්තම කියනවනං උඹට වෙනම බෝඩිමකට හරි යන්න බැරිද බං?? ඔතන තියෙන්නෙ ගෙදර මිනිස්සු උඹව ඒ මිනිස්සුන්ට ඕනෑ විදිහට කන්ට්‍රෝල් කිරීමක්...ලංකාවෙ දෙමව්පියො හිතන්නෙ වයස 50 පැන්නත් ඒගොල්ල කියන විදිහට ඉන්න ඕන කියල...උඹ දැන් වැඩිහිටියෙක්නෙ දැන් උඹට තනියම ස්වාධීන වෙන්න පුලුවන්...අනික ජොබ් එකක් කරනව, බිස්නස් එකක් කරල තියනව උඹට ඉපයීම අතින් කිසි අවුලක් නෑ....ඔන්න ජොබ් නැතුව ගෙදරින් කකා ඉන්න එකෙක්නම් කරන්න දෙයක් නෑ....දැන් උඹ ස්වාධීන වෙයන් ගෙදර මිනිස්සුන්ට කියපන් උඹව පාලනය කරන්න එන්න එපා කියල...ගෙදරින් මොනව කිව්වත් තමන් කැමති දේ කරන්න ඕන
     
    • Like
    Reactions: GobbaSira and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,394
    8,751
    113
    bump
    job eka epa wenne working from home karana nisa nemeida? human interaction eka madi. boring wela thiyenne. procrastinate karanne ekai. matath okama thiyenawa. office ekata giyama therei IT field eka okkotama epa wela thiyenne kiyala :lol:
    office yaddi eddi kellek talk karanam hari. etakota proposal one ne. anika lassanata yanna one nisa. leda tikatat beth tikak ganee. :lol:
    Fiverr and business - gedara minissu kiyana eka ahanne nathiwa patan ganin.
     
    • Like
    Reactions: ML1987

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    bump
    job eka epa wenne working from home karana nisa nemeida? human interaction eka madi. boring wela thiyenne. procrastinate karanne ekai. matath okama thiyenawa. office ekata giyama therei IT field eka okkotama epa wela thiyenne kiyala :lol:
    office yaddi eddi kellek talk karanam hari. etakota proposal one ne. anika lassanata yanna one nisa. leda tikatat beth tikak ganee. :lol:
    Fiverr and business - gedara minissu kiyana eka ahanne nathiwa patan ganin.
    අපහු office නම් යන්න වෙන දවසක් පේන මානෙක නැහැ බන්. දිගටම work from home තමයි.
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    අපෝ ගොන් බදින කණුවක් ද උඹ.. 30 වෙලත් ගෙදර උන් කියන විදියට නටන්නෙ නැතුව උඹේ පාඩුවෙ කැමති දේ කරපන්. 30 වෙලා ඔහොස අඩනව නම් උඹ ඔහොම ම බබා වගේ ඉදපන් එක්කො. මොකද උඹට නම් බෑ තනියම වගකීමක් ගන්න.
     
    • Like
    Reactions: siri_ayya and SK29

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oya wesa hatta atharala wenama idapan ban serious kiyanne. lankawe inna gon mawpiyo hitanne marenakan un kiyana ewa api karanna ona kiyala. mamat bandama ohomama awa advice denna. deki kiwwe dan innawa shork ekata 😝. pawpiyo hitanne hamadama api podi lamai kiyala. bandama inna nam epa ekata iwarai. danma geyak hadanna hari idamak ganin. passe poddak hadala ekata palayan. ubata wayasa 30 ne ban kisi awulak naha ekko rata palayan. badinna puluwan 35 wage weddi
    Ubage kathawa aththa. Uba karapu de hari
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොනාද ඔය සොප්ටෙයාර් field එකේ කරන්න තියෙන්නෙ?
    එහෙම ලොකු දෙයක් නෑ කොල්ලො..මන් නම් කරන්නෙ javascript වලින් website එකක් හදන එක..කියන දේ හදලා දීලා මගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නව.. තව meeting යනවා..එච්චරයි..
    matat e prashne tama thiyenne :lol:
    මං නම් කැමති ගෙදර ඉන්න.. මිනිස්සු අස්සේ ගියාම උන්ට ඕන විදිහට ඉන්න ඕන.. ගෙදරදී මට ඕන විදිහට ඉන්න පුලුවන්.. ඇදුම්, සපත්තු, මග වියදම් සේරම ඉතිරියි..
     
    • Like
    Reactions: Tharusha_Peiriss