මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    මන් බල බල හිටපු TV series එක ඊයේ රෑ ඉවර උනා.. මගේ මුළු අනාගතේම දැන් හිස් වගේ දැනෙනවා...:(

    ado matath diyan ban lost world
    umba download kalada?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    The lost world TV series eka final season 2k karanna thiyeddi bankrupt wenawa ban :( script eka hoyagena kiyawapan puluwan nam fatta :yes:

    kalin lost world forum eke thibuna seen eka :)


    ශික් ඕයි ඒත් මම හිතුවා සීසන් 3 ඉවර උනේ සීසන් 4 වලට ඉඩ හදලා...:dull: ඒ උනාට සීසන් 4 එකක් හදලා නැහැ...:no: හේතුව මොකක්ද කියලා මන් කල්පනා කරා ඊයේ රෑ ඉඳන්... පාන්දර 3යි නිදා ගද්දි...:baffled:

    1999 සිට 2001 වගේ වෙන්කන්නේ මේක ගිහින් තියෙන්නේ... ඒ කාලේ ඇයි මෙහෙම හොඳ කතාවකට බජට් ආවේ නැත්තේ...?:nerd: අනේ මන්ද බන්... හොඳ ස්ක්‍රිප්ට් එකක්... කොහෙන්ද ස්ක්‍රිප්ට් එක කියවන්න තියෙන්නේ ...?:oo:

    ස්තූතියි තොරතුරු වලට... ෆෝරම් එකේ ලින්ක් එකත් දාපන්කෝ....:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙයා එක්ක පෙමින් බැඳෙන්න පුළුවන් බලන්න..පිස්සු චරිතයක්..

    leverage_-_parker.jpg


    කතාව හොඳද කියපන් ... කෑල්ල දිහා විතරක්ම බලන් ඉඳලත් බැහැ නෙව....:no:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මන් බල බල හිටපු TV series එක ඊයේ රෑ ඉවර උනා.. මගේ මුළු අනාගතේම දැන් හිස් වගේ දැනෙනවා...:(
    :lol::lol::lol::lol:
    දැවෙන ප්‍රශ්න තියෙද්දි මූට තියෙන ප්‍රශ්න
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ඇයි යකෝ වෙන මොනවා බලන්නද ?:frown:

    මහ ගෙදර බලපන් හොයාගෙන​. මටනම් මහගෙදරයි ඔය ටීවි සීරිසුයි අතර වෙනසක් නැහැ.බඩ වැල වගේ. :no::no::no:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මහ ගෙදර බලපන් හොයාගෙන​. මටනම් මහගෙදරයි ඔය ටීවි සීරිසුයි අතර වෙනසක් නැහැ.බඩ වැල වගේ. :no::no::no:

    මචන් අර්ථයක් තියෙන , අලුත් දේවල් දැනගන්න ලැබෙන, අලුත් කන්සෙප්ට් දැනගන්න ලැබෙන , වෙනස් මානෙකට හිත ගෙනියන කතා මේ ලෝකේ තියෙනවා... ඒ නිසයි මන් රු 5000 ක් විතර වියදම් කරලා මේ කතාව බැලුවේ... :oo:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    මචන් අර්ථයක් තියෙන , අලුත් දේවල් දැනගන්න ලැබෙන, අලුත් කන්සෙප්ට් දැනගන්න ලැබෙන , වෙනස් මානෙකට හිත ගෙනියන කතා මේ ලෝකේ තියෙනවා... ඒ නිසයි මන් රු 5000 ක් විතර වියදම් කරලා මේ කතාව බැලුවේ... :oo:

    5000 ගියේ මොනවටද? :shocked::shocked::eek::oo::baffled:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    sahan machan balapan X files season 9ma download karala
    eeta passe umbeta nikanma veronica wa amathaka wey...

    nathnam mekath balapan
    the 100

     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මන් බල බල හිටපු TV series එක ඊයේ රෑ ඉවර උනා.. මගේ මුළු අනාගතේම දැන් හිස් වගේ දැනෙනවා...:(


    අව්ලක් නෑ ඊලග එක බැලුවම ඔකේ හිටපු උන් අමතක වෙන්ව
    :lol::nerd:

    TV series එකක් බලලා ඉවර වුන ගමන් ඔය feeling ඔහොමම මටත් තියනවා බන්. එපා වෙනවා එතකොට. හැබැයි මේ ඔක්කොම සෙල්ලම් ඊලග series එක බලන්න පටන් ගන්නකම් විතරයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතාව හොඳද කියපන් ... කෑල්ල දිහා විතරක්ම බලන් ඉඳලත් බැහැ නෙව....:no:

    කතා වෙන වෙනම episode තියෙන්නේ.. අසාධාරණයට අහුවෙන නීතියෙන් සාධාරණය ඉටුවෙන්නේ නැති මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ටකරන නවීන පන්නයේ රොබින්හුඩ් ගේම් තියෙන්නේ... රසවිඳින්න පුළුවන් සීරීස් එකක්.. මුන් පස්දෙනාගේ රංගන හැකියාව සුපිරි.. එකක් දෙකක් බාල බලහන්.. සීසන් 5ක් තියෙනව..හීනියට යන ලව් සීන් එකකුත් තියෙනවා හාඩිසන් සහ පාකර් අතර....
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මන් බල බල හිටපු TV series එක ඊයේ රෑ ඉවර උනා.. මගේ මුළු අනාගතේම දැන් හිස් වගේ දැනෙනවා...:(

    ආදී කාලේ කතාවක්නේ උබ බලලා තියෙන්නේ බන්... :dull:


    Machan There are these two new TV series premiers.. i think it will be good check it out!! :yes::yes:

    Good to know. Thanks.


    පිස්සුද බන් tv සීරිස් බලන්න​?

    ඔහොම කියන්න එපා. හිත වාවන්නේ නැ.
     
    Last edited: