මට දැන් 27ක්

dexterman

Banned
Apr 10, 2015
37
2
0
මට දැන් වයස අවුරුදු 28ක් වෙනවා. මම තාම ඉස්කෝලෙන් අස්වීම් සහතිකේ අරන් නෑ බන්. මොකෝ දැන් කරන්නේ ??:confused: උදව් කරන්න මචන්
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    මේ thread එකේ printout එකක් අරන් ගිහින් principle ට දීපන්. දවසකින් වැඩේ කරල දෙයි. (අස්වීමේ සහතිකේ දෙයි) :lol:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    yako uba elakiri ekeda iskole giye? ehenan admin gen ahapan!
    iskole gihin ahapan bn! admission number 1 aran palayan fees arrears natham dei natham ewa gewala ganin! ane manda uba athatama iskole giyada bn!
     

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    නෑ මෙහෙමයි. මට ලැජ්ජයි බන් දැන් අවුරුදු 29 ක් වෙලත් ඉස්කෝලෙට යන්න. අපරාදෙ මට ඒ කාලෙ ගන්න තිබ්බෙ.
     

    Tulip_Doll

    Member
    Feb 6, 2015
    208
    13
    0
    Florida
    here there's 30 year old people that are going to college and universities, dont feel bad about learning something new. Education is something valuable.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට දැන් වයස අවුරුදු 28ක් වෙනවා. මම තාම ඉස්කෝලෙන් අස්වීම් සහතිකේ අරන් නෑ බන්. මොකෝ දැන් කරන්නේ ??:confused: උදව් කරන්න මචන්


    උඹ එතකොට ඉස්කෝලෙ ගියා විතරද...? විශ්ව විද්‍යාලයකට , කාර්මික විද්‍යාලයකට , වෙනත් පිලිගත් පාඨමාලාවකටවත් සහභාගී වුනේ නැද්ද අවුරුදු 28 වෙනකන්..?, ඔහේ ගෙදරට වෙලා හිටියද ''අලේ හූර හූර" අනේ අනිච්චං....!! මෙහෙමත් ජීවිත


    tumblr_moxmctAQx41s9362xo1_500.gif
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Uba 86 wenna ati... mamat tama oya magula gatte na ban...

    aduma tarame A/L result sheet ekawat gatte naa..

    O/L original ekat skole...

    me lagadi rata yana wadeta badu ona wela O/L A/L certificate 2k Exam dep eken gatta...

    taama mama skolen ain wela naaa....