මට දුකයි සිංහලු

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවට වෙලා තියෙන දේ ගැන දුකයි සිංහලුනේ....
    අපිත් පුංචියට හරි මේ දේවල්වලට වග කියන්න ඕන...

    මම කට්ටියක් එක්ක එකතුවෙලා බේත් තොගයක් එවන්න සූදානම් කළා....:no:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    දැන් ඉතින් දුක් වෙලා වැඩක් නෑ #GoHomeGota කියල බෝඩ් එකක් හරි උස්සගෙන සප් එකක් දියන් දැන් කරපු පව් ගෙවාගන්න හරි
    බේත් ටිකට ස්තූතියි 🙏🙏🙏

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රාජපක්ෂලත් පිටරට පැන්න කාලෙක චිචී මෙහෙම ට්විටර් අප්ඩේට් එකක් දායි නේහ් :lol:
    එතකොට තමයි අපේ බයියංගෙ හිත් උණු වෙන්නේ.
     
    • Haha
    Reactions: ruchira55