" sadakalika Novu lokeka- Sadakaliya Premayak
Kohen Hoyannada "Machan
ඔබට දුක නැතත් රත්තරනේ මට දුක හිතුනා...
මාර ගති මචං...
දුක හිතෙන් නැද්ද එහෙම වුනාම .....
ලස්සනයි මචං.....
Matath duka Hithuna Joel...
Lassana Poem ekak.
Nice it yet it Sad
ඉතාමත් සරලව හිතට වදින අයුරින් ලියැවුන ප්‍රේමනීය නිර්මානයක්..
මල්ලී දැන් කාලය එලැඹ තියෙනවා තව තව දේ ඔයාගේ ඔය නිසඟ නිර්මාන කුසලතාවය තුලින් අප අතරට ගෙනෙමින් අපේ ජනතාව දැනුවත් කරන්න...
ඒක ඔයාගෙ වගකීමක් කියල හිතුවොත් ඔයාගේ ඊලඟ නිර්මානයේ වස්තු බීජය හෝ අන්තර්ගතය අප වෙසෙන මේ සමාජය තුලම අපේ ඇස් මායිමෙන් සඟවන්නට හදනා දෙයක් තුලින්ම උකහා ගනී යැයි මා උදක්ම හිතනවා..
මල්ලිගේ කවිවල ශක්තිය ප්‍රබලයි..අවශ්‍ය වන්නේ එයින් දිය හැකි හා එයින් ගත හැකි දේ කුමක්දැයි ඉවෙන් මෙන් හඳුනා ඊට ප්‍රතිචාර දැක්වීමයි...
මල්ලිට ජය!!