මට දුක හිතුනා [mata duka hithuna]

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
මට දුක හිතුනා [mata duka hithuna]

matadukahithunaip5.jpg
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දුක හිතෙන් නැද්ද එහෙම වුනාම .....
    ලස්සනයි මචං.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් සරලව හිතට වදින අයුරින් ලියැවුන ප්‍රේමනීය නිර්මානයක්..

    මල්ලී දැන් කාලය එලැඹ තියෙනවා තව තව දේ ඔයාගේ ඔය නිසඟ නිර්මාන කුසලතාවය තුලින් අප අතරට ගෙනෙමින් අපේ ජනතාව දැනුවත් කරන්න...

    ඒක ඔයාගෙ වගකීමක් කියල හිතුවොත් ඔයාගේ ඊලඟ නිර්මානයේ වස්තු බීජය හෝ අන්තර්ගතය අප වෙසෙන මේ සමාජය තුලම අපේ ඇස් මායිමෙන් සඟවන්නට හදනා දෙයක් තුලින්ම උකහා ගනී යැයි මා උදක්ම හිතනවා..

    මල්ලිගේ කවිවල ශක්තිය ප්‍රබලයි..අවශ්‍ය වන්නේ එයින් දිය හැකි හා එයින් ගත හැකි දේ කුමක්දැයි ඉවෙන් මෙන් හඳුනා ඊට ප්‍රතිචාර දැක්වීමයි...

    මල්ලිට ජය!!
     
    bohoma sthuthie Ron Aiyya, aiyyage prathichara mawa thawa thawath diriganwanawa. ma kawiya athmeeka hangeemakata anuwa liyawechchi ekk. mn bohodurata oba kiw deya kerehi awadanaya yomu karannam. nawathawarak obata bohoma sthuthie .....!
     
    • Like
    Reactions: asanga456