මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කෝරලේමහත්තයා;12754936 said:
    ඇයට මසකට වරක් බඩ රිදෙන්නේය,ඔලුව කකියන්නේය එතකොට කඩපිලට පොල් ගෑමට මාහිරවන එක අනිවාර්ය කරුනකි. මාගේ අපල කාලය දැයි වරෙක මට සිතේ..ඇය කාබී කොන්ඩය පීරා ඇලවී සිටිනවිට ගෙමිදුලේ සිට සියලුම වැඩ මගේ කරමතය.ෆන් එකේ ඉන්නවා යැයි අමතා අසන්නේ ඔෆීසියේ උන්ය.එවිට අම්මා මතක් වු වාර අනන්තය අප්‍රමානය.මේ සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය.

    මම හැදුවෙ ඕකට ගැලපෙයිද දන්නෙනෑ.
    :oo:

    .මේ සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය.:lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෝරලේමහත්තයා;12754936 said:
    ඇයට මසකට වරක් බඩ රිදෙන්නේය,ඔලුව කකියන්නේය එතකොට කඩපිලට පොල් ගෑමට මාහිරවන එක අනිවාර්ය කරුනකි. මාගේ අපල කාලය දැයි වරෙක මට සිතේ..ඇය කාබී කොන්ඩය පීරා ඇලවී සිටිනවිට ගෙමිදුලේ සිට සියලුම වැඩ මගේ කරමතය.ෆන් එකේ ඉන්නවා යැයි අමතා අසන්නේ ඔෆීසියේ උන්ය.එවිට අම්මා මතක් වු වාර අනන්තය අප්‍රමානය.මේ සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය.

    මම හැදුවෙ ඕකට ගැලපෙයිද දන්නෙනෑ.
    :oo:

    .මේ සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය.:lol::lol::lol:

    :rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    කෝරලේමහත්තයා;12754936 said:
    ඇයට මසකට වරක් බඩ රිදෙන්නේය,ඔලුව කකියන්නේය එතකොට කඩපිලට පොල් ගෑමට මාහිරවන එක අනිවාර්ය කරුනකි. මාගේ අපල කාලය දැයි වරෙක මට සිතේ..ඇය කාබී කොන්ඩය පීරා ඇලවී සිටිනවිට ගෙමිදුලේ සිට සියලුම වැඩ මගේ කරමතය.ෆන් එකේ ඉන්නවා යැයි අමතා අසන්නේ ඔෆීසියේ උන්ය.එවිට අම්මා මතක් වු වාර අනන්තය අප්‍රමානය.මේ සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය.

    මම හැදුවෙ ඕකට ගැලපෙයිද දන්නෙනෑ.
    :oo:

    sira kathava
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය. :confused::confused::confused: Pattai machoo...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    sira kathava

    සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය. Pattai machoo...

    .මේ සියල්ල ඉවසුවද එකක් ඉවසිය නොහැක ඒ සුමානයක් යනතෙක් පවතින වියලි කාලගුනික තත්වයය.

    ස්තුතියි චානක මහත්තයා...ඇතුලු සැමට.

    Last edited: