මට නම් අදහගන්නත් බැහැ ජීවිතේ කියන්නේ ජීව විද්‍යාවද ?

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    මට නම් අදහගන්නත් බැහැ ජීවිතේ කියන්නේ ජීව විද්‍යාවද ?

    දැන් අපි තරුණ කාලේ කෙල්ලෝ කොල්ල යාලු වෙන කොට හරි සිරා


    වසර දෙක තුනකට වඩා එහා මෙහා උනොත් බැහම තමයි


    දැන් කාලේ බලන බලන එකා සෙට් වෙලා 20 උන් 50 උන් එක්ක 30 උන් 79 උන් එක්ක


    මේ ලඟදි බෙල්ල කපපු කෙල්ල 25යි යාලු වෙලා හිටියේ 55 හේ එකෙක් එක්ක


    වික් ටර් බැන්දේ 30හේ ගැනියෙක්

    අපේ මාමණ්ඩි 75 යාලු වෙලා ඉන්නවා 35හේ ගැනියෙක් එක්ක


    ජීව විද්‍යාවද මේ ?



    මෙව්වා ගැන හිතල women psychology පරීක්ෂණයක් කොරන්න මගේ යාලුවෙක් 20 එකියක් ලං කරගත්ත මන් කියපු steps අනුගමනය කරලා
    ගැලවෙන විදිය ගැන අපි දෙන්නම කල්පනා කරලා තිබුනේ නැහැ

    ගැලවුනේ බෙල්ල මිරිකලා

    අම්මප මේ ලෝකේ හරි පුදුමයි
     
    Last edited:
    • Dislike
    Reactions: ජොසී