අඩො බලපන් මෙ සත්තුන්ගෙ තියෙන ලස්සන පට්ට ආස ගහිතෙනවා බන්
shashikaxp Well-known member Apr 12, 2009 813 195 63 Jul 10, 2012 #21 අඩො බලපන් මෙ සත්තුන්ගෙ තියෙන ලස්සන පට්ට ආස ගහිතෙනවා බන්
slash4u Well-known member Feb 28, 2011 1,639 553 113 Here on earth.. Jul 10, 2012 #22 marQuis said: Wow he must be brave.. Click to expand... ය(ර්)ස්, හී වොස්... බට්, නොට් එනිමො(ර්).. හී පාස්ට් අවෙ(යි)..
marQuis said: Wow he must be brave.. Click to expand... ය(ර්)ස්, හී වොස්... බට්, නොට් එනිමො(ර්).. හී පාස්ට් අවෙ(යි)..
slash4u Well-known member Feb 28, 2011 1,639 553 113 Here on earth.. Jul 10, 2012 #23 shashikaxp said: අඩො බලපන් මෙ සත්තුන්ගෙ තියෙන ලස්සන පට්ට ආස ගහිතෙනවා බන් Click to expand... ඒ කනෙ බං .. අනිත් එක මුං ස්(ර්)කස් වල පුරුදු කරපු උන් නෙමයි, රක්ෂිතයක නිදැල්ලෙ ඉන්න සත්තු ටිකක්..
shashikaxp said: අඩො බලපන් මෙ සත්තුන්ගෙ තියෙන ලස්සන පට්ට ආස ගහිතෙනවා බන් Click to expand... ඒ කනෙ බං .. අනිත් එක මුං ස්(ර්)කස් වල පුරුදු කරපු උන් නෙමයි, රක්ෂිතයක නිදැල්ලෙ ඉන්න සත්තු ටිකක්..
slash4u Well-known member Feb 28, 2011 1,639 553 113 Here on earth.. Jul 10, 2012 #24 NB Diamonds said: mama sinhayek wage...................! Click to expand... මගෙත් හීනයක් තමා....
san777 Active member Nov 13, 2006 674 49 28 45 Nugegoda Jul 10, 2012 #25 තව ටික කාලයකින් ලෝකෙන්ම වඳ වෙන සත්තු ටිකක්. අපේම මොලයක් නැති මෝඩ මිනිස්සුන්ගේ වැඩ හින්ද. බේරාගන්නම ඕනේ ජාතියක්......
තව ටික කාලයකින් ලෝකෙන්ම වඳ වෙන සත්තු ටිකක්. අපේම මොලයක් නැති මෝඩ මිනිස්සුන්ගේ වැඩ හින්ද. බේරාගන්නම ඕනේ ජාතියක්......
slash4u Well-known member Feb 28, 2011 1,639 553 113 Here on earth.. Jul 10, 2012 #26 san777 said: තව ටික කාලයකින් ලෝකෙන්ම වඳ වෙන සත්තු ටිකක්. අපේම මොලයක් නැති මෝඩ මිනිස්සුන්ගේ වැඩ හින්ද. බේරාගන්නම ඕනේ ජාතියක්...... Click to expand... අනිවා.. දැනටමත් හුගක්ම නැති වෙලා ගිහිල්ලා.. අප්රිකාවෙයි, ඉන්දියාවෙයි, සත්තු වතු වල ඉන්න ටික දෙනයි ඇරෙන්න මහ ලොකු ගනණක් නැහැ!
san777 said: තව ටික කාලයකින් ලෝකෙන්ම වඳ වෙන සත්තු ටිකක්. අපේම මොලයක් නැති මෝඩ මිනිස්සුන්ගේ වැඩ හින්ද. බේරාගන්නම ඕනේ ජාතියක්...... Click to expand... අනිවා.. දැනටමත් හුගක්ම නැති වෙලා ගිහිල්ලා.. අප්රිකාවෙයි, ඉන්දියාවෙයි, සත්තු වතු වල ඉන්න ටික දෙනයි ඇරෙන්න මහ ලොකු ගනණක් නැහැ!
Supunlk Well-known member May 10, 2007 4,593 594 113 Hunter Jul 11, 2012 #27 Sinhala_Muslim said: dakkane! manussayanta mona sinhayath yatath. Click to expand...
slash4u Well-known member Feb 28, 2011 1,639 553 113 Here on earth.. Jul 11, 2012 #29 Supunlk said: Click to expand...