මට නම් ටිකක් පිස්සු වගේ!

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අඩො බලපන් මෙ සත්තුන්ගෙ තියෙන ලස්සන පට්ට ආස ගහිතෙනවා බන්
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    අඩො බලපන් මෙ සත්තුන්ගෙ තියෙන ලස්සන පට්ට ආස ගහිතෙනවා බන්

    ඒ කනෙ බං ..
    අනිත් එක මුං ස්(ර්)කස් වල පුරුදු කරපු උන් නෙමයි, රක්‍ෂිතයක නිදැල්ලෙ ඉන්න සත්තු ටිකක්..
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    lions.gif


    තව ටික කාලයකින් ලෝකෙන්ම වඳ වෙන සත්තු ටිකක්.:(
    අපේම මොලයක් නැති මෝඩ මිනිස්සුන්ගේ වැඩ හින්ද:no:.

    බේරාගන්නම ඕනේ ජාතියක්......:yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    lions.gif


    තව ටික කාලයකින් ලෝකෙන්ම වඳ වෙන සත්තු ටිකක්.:(
    අපේම මොලයක් නැති මෝඩ මිනිස්සුන්ගේ වැඩ හින්ද:no:.

    බේරාගන්නම ඕනේ ජාතියක්......:yes:

    අනිවා.. දැනටමත් හුගක්ම නැති වෙලා ගිහිල්ලා..
    අප්‍රිකාවෙයි, ඉන්දියාවෙයි, සත්තු වතු වල ඉන්න ටික දෙනයි ඇරෙන්න මහ ලොකු ගනණක් නැහැ!


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(