මට නිකන් පිස්සු වගේ...

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මට නිකන් පිස්සු වගේ...

    මචන්ලා ටිකකට කලින් Interstellar (2014) බලලා ඉවර වුනේ...පට්ට නේද???
    ඇගේ මයිල් කෙලින් වුනා බං ඒක බලනකොට...
     
    Jan 24, 2013
    275
    63
    0
    මගේ කාමරෙත් පොත් එහෙන් මෙහෙන් වැටුන. වැලි එහෙමත් ඉරි ඉරි වගේ වැටුනා. ලගදි තොයිලයක් නැටුව. දැන් හරි :dull:
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    mata therenne nae ban eka :dull: anthimata hithuna me mona huyannakda une kiyala

    මම තේරුම් ගත්ත විදියට මචන් Brandy කෑම්ප් ඒක ගහන්නේ වෙන මන්දාකිණියක planet එකක නේද?
    :nerd::nerd:
    හරියටම මටත් meter නැහැ බං.:D:D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Mata hithuna machan mulin ma ara morse codes denne e girl he thaththama kiyala. Christopher Nolan he matanam hodatama allala giye Inception. Eeta passe interstellar.


    ඇයි බන් ,ප්‍රේස්ටීජ් ,ඩාර්ක් නයිට් සීරියස් එක ?? ඒ ටිකත් පට්ට ඉන්ටර්ස්ටෙලර් නම් ආයේ කියන්න දෙයක් නැහැ ඉතිං .පිස්සු කොරේ කොර .ඉන්සෙප්ෂනුත් එහෙම තමා .කරුමේ කියන්නේ මේ වගේ ඩිරෙක්ටර් කෙනෙක්ට ඔස්කාර් සම්මානයක් නොලැබීමයි .
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    බීඩි කොටා;18258982 said:
    මගේ කාමරෙත් පොත් එහෙන් මෙහෙන් වැටුන. වැලි එහෙමත් ඉරි ඉරි වගේ වැටුනා. ලගදි තොයිලයක් නැටුව. දැන් හරි :dull:

    :rofl::rofl::rofl: