මට නින්ද යන්නෙ නෑ මචන්ලා

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මටත් කලින් පාන්දර 3 විතර වෙනකල් නින්ද යන්නෙ නෑ. දැන් මාස දෙකක විතර ඉදන් හවසට ජිම් ගිහින් ඇවිත් වොශ් එකක් දාගත්තම රෑට නින්ද යනව. දැන් සතියක විතර ඉදන් ගැස්ට්‍රයිටිස් ඇවිස්සිලා ආපහු නින්ද යන්නෙ නෑ:sorry:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,761
    9,105
    113
    සිග්මා ග්‍රයින්ඩ්සෙට් එකෙන් ඉන්න තරුණ සාදු කෙනෙක්ට පුකේ කෝඩිනේට්ස් යවන්න කරුණාකරල.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන ප්‍රශ්න මොනවත් නැත්නම් ජිම් ගිහින් බලහන් ටික දවසක්.