මට නින්ද යන්නෙ නෑ මචන්ලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,999
    113
    Mother Earth
    නින්ද යන්නැත්තෙ ඇඟ මහන්සි නොවන හින්දා. ඒ නිසා ජිම් ගිහින් බලන්න. එක්කො දුවපන් උදේට නැගිටලා. නින්දට පෙර අතේ ගසන්න.

    ube as ehema penawada ? dura ehema
    දුර පෙනෙන තැනිතලා..
    අනුරාධ පුර දිහා..
    පුන් පෝය දා... රැස් වෙලා සාදු කිය කියා..

    අඩෝ මට දුර පේනව කියන්නෙ පට්ටම දුර පෙනිල්ලක් පේන්නෙ. කිලෝමීටර් 384500ක් පේනවා. මගේ කාමරේ ඉඳන් මට හඳ පේනවා බන්. සුපිරි නේ. :cool:
    ------ Post added on Jun 28, 2023 at 6:26 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    නින්ද යන්නැත්තෙ ඇඟ මහන්සි නොවන හින්දා.

    නින්ද යන්නෙ නැතිවෙන්න මොකක් හරි root cause එකක් තියෙනවනම් ඇඟ මහන්සි කලා කියලා නින්ද යන්නෙ නෑ මචන්. මම කාලයක් හැමදාම වගේ ඇඟ මහන්සි කරලා වැඩ කලා ඒ කාලෙත් හරියට නින්ද ගියේ නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,999
    113
    Mother Earth
    dura nemei ban laga penne naththe :baffled:. kalin kannadith damma.
    කණ්නාඩි පොළඟා.
    1687963496614.jpeg
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    before sleep have a good sex session with partner if you have any.

    if haven't then take 20-30 minutes to masturbate.

    after that till you feel sleepy do the "Anapanasathi Bawanawa" by laying on bed.

    for me its very effective.
     
    • Like
    Reactions: elakiriaddict