මට නින්ද යන්නේ නෑ බන්ස්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට නින්ද යන්නේ නෑ බන්ස්

    දැන් ටික දවසක ඉඳන් මට නින්ද යන්නේ නෑ බන්ස්. මට පැය 3 ක් විතර නින්ද ගිහිල්ල ඇහැරෙනව.ඊට පස්සේ නින්ද යන්නේ නෑ.ඒ හින්ද ඔලුව හෙන බර ගතියක් තියෙනව.ඔෆිස් එද්දි මාව නිකන් කරකෝල අත ඇරල වගේ.:dull:

    පස්සේ ඩොකෙක් වෙන මගේ යාලුවෙක් පිල් එකක් ලියල දුන්න.ඒක බිව්වම නම් ආශික් එකට නින්ද ගියා.ඊට පස්සේ නැගිට්ටහම ඔලුවට යකඩෙකින් ගහල වගේ.මේ දවස් වල මගේ ග්‍රහ චාරෙත් එච්චරම සුභ නෑ.බුධයයි කුජයයි ඉන්න ස්පොට් දෙක හරි නෑ.:sorry:හිතුව විදිහටම ඇටෑක් එකක් එන පාටක් තියෙන්නේ.:sorry:තව බලන් හිටියොත් සෙට්ටා පෝච්චි වෙනව.:(

    මට කියපල්ල මොන වගේ ඩොක්ස් ස්පෙෂලිට් කෙනෙක්වද චැනල් කරන්ඩ ඕනේ කියල.:(

    ඊළඟට දන්න කෙනෙක් කියපල්ල බ්ලඩ් වල තයිරොක්සින් ලෙවල් එක මනින්නේ මොකටද කියල.:confused:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කේන්දරේ බලාගනින්
    rolleyes5cz.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ඕක මම හිතන්නේ උඹේ දතක අමාරුවක් ෆවුසි මාමේ....... අපේ දත් කිඹුලා මාමිව මීට් වෙලා බෙහෙතක් ගනින්....... :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Low thyroxin level in blood can cause increased sleepiness.
    You could either do Thyroid profile ( TSH/T4/T3 ) or just T4 or TSH level

    Before going for investigations why don't you try to improve your sleep hygiene ?? :eek:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    බින්දු;16003128 said:
    Low thyroxin level in blood can cause increased sleepiness.
    You could either do Thyroid profile ( TSH/T4/T3 ) or just T4 or TSH level

    Before going for investigations why don't you try to improve your sleep hygiene ?? :eek:

    thyroid karala hariyanawada :oo::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    thyroid karala hariyanawada :oo::dull:

    :confused::confused: තයිරොක්සින් අඩු වුනාම නින්ද යන එක වැඩි වෙනවා, ඉක්මනට දේවල් අමතක වෙනවා, බස් එකේ පොල්ල අල්ලන් යනකොට මස් ගොබ රිදෙන්න ගන්නවා, ඉක්මනට මහන්සි වෙනවා, සීතල වැඩි පුර දැනෙනවා, කොණ්ඩේ හම නිකන් වේලිලා වගේ දැනෙනවා, තරබාරු වෙනවා :eek::eek: තව හැට හුටාමාරක් දේවල් වෙනවා. තයිරොක්සින් වැඩි වුනාම ඕකේ අනිත් පැත්ත වෙනවා :rolleyes:

    ඕවා සේරම එක පාරට එන්නේ නෑ. එකක් දෙකක් තියෙනවා නම් , කැමති නම් තයිරොක්සින් ලෙවල් බලව ගත්තට අවුලක් නෑ :rolleyes:

    මම නම් හිතන්නේ ටෙස්ට් කොරන්න කලින් නින්ද යන්නේ නැති වෙන හේතු තියෙනවා ඒවා ගැන බැලුවොත් හොඳයි :eek::eek:
    පව්-සික් බුවාට ඩිප්‍රෙශන් තියෙනවා නම් නින්ද යන්නේ නෑ
    ස්ලීප් හයිජින් එක අප්සැට් නම් නින්ද යන්නෙත් නෑ
    ලව් හරි වෙන මොකක් හරි හුටස් පරස් එකක් නම් ඒත් නින්ද යන්නේ නෑ :eek::eek:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අවලම් බස්ස :(

    මම උඹේ ලෙඩ ටික කියාගෙන යන්නම් ... උඹට යමක් මීටර් වෙන්න හෙන වෙලාවක් යනව, හොඳට දන්න දේවල් එක පාරට අමතක වෙනව එහෙම නැත්තන් කවදාවත් අහපු නැති දෙයක් වගෙ වෙනව ... ඔළුව කෙලින් කරන් වැඩක් කරන්න බෑ ඔළුව පැලෙන්න වගෙ රිදෙනව ... ඔය ලෙඩ ටිකද තියෙනවනම් කියපන් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කෝ..............
    මොනව හරි හුටප්පර ද හිතේ......කෙල්ලෙක් එහෙම වැඩ කරනව ද?
    තයිරොක්සින් වැඩි වුණාමත් ටිකක් ඔහොම වෙනවා.......ආතතිය නිසාත් වෙනවා..............

    ඉස්සෙල්ලම පවුලේ වෛද්‍යවරයා හම්බ වෙන්න....කතන්දරේ කියන්න. ක්ලොනසිපෑම් වගේ ට්‍රැන්ක්විලයිසර් එකක් ගැසුවාම හරියයි........(දැන් මේක බලං ගිහින් තොපි ඉල්ලනව නෙවෙයි ෆාමසි වලින්...මේක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඔන්ලි බෙහෙතක්)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;16003128 said:
    Low thyroxin level in blood can cause increased sleepiness.
    You could either do Thyroid profile ( TSH/T4/T3 ) or just T4 or TSH level

    Before going for investigations why don't you try to improve your sleep hygiene ?? :eek:

    how?

    machan neurologist kenek consult karapan sirawata kiyanne

    තෑන්ක්ස් සුදු :sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16003157 said:
    :confused::confused: තයිරොක්සින් අඩු වුනාම නින්ද යන එක වැඩි වෙනවා, ඉක්මනට දේවල් අමතක වෙනවා, බස් එකේ පොල්ල අල්ලන් යනකොට මස් ගොබ රිදෙන්න ගන්නවා, ඉක්මනට මහන්සි වෙනවා, සීතල වැඩි පුර දැනෙනවා, කොණ්ඩේ හම නිකන් වේලිලා වගේ දැනෙනවා, තරබාරු වෙනවා :eek::eek: තව හැට හුටාමාරක් දේවල් වෙනවා.

    ඕවා සේරම එක පාරට එන්නේ නෑ. එකක් දෙකක් තියෙනවා නම් , කැමති නම් තයිරොක්සින් ලෙවල් බලව ගත්තට අවුලක් නෑ :rolleyes:

    මම නම් හිතන්නේ ටෙස්ට් කොරන්න කලින් නින්ද යන්නේ නැති වෙන හේතු තියෙනවා ඒවා ගැන බැලුවොත් හොඳයි :eek::eek:
    පව්-සික් බුවාට ඩිප්‍රෙශන් තියෙනවා නම් නින්ද යන්නේ නෑ
    ස්ලීප් හයිජින් එක අප්සැට් නම් නින්ද යන්නෙත් නෑ
    ලව් හරි වෙන මොකක් හරි හුටස් පරස් එකක් නම් ඒත් නින්ද යන්නේ නෑ :eek::eek:
    මම කිව්වෙත් ඕකයි බිංදුවෝ......
    ෂුවර් එකට මූ ගේ හිත කෙල්ලෙක් ගැන දුවනවා............

    අනික බුදයි කුජයි නම් හරි..........:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම කිව්වෙත් ඕකයි බිංදුවෝ......
    ෂුවර් එකට මූ ගේ හිත කෙල්ලෙක් ගැන දුවනවා............

    අනික බුදයි කුජයි නම් හරි..........:dull:

    :P:P ග්‍රහයෝ නීච වෙලා, කෙල්ල උච්ච වෙලා ද :D:D