මට නින්ද යන්නේ නෑ බන්ස්
දැන් ටික දවසක ඉඳන් මට නින්ද යන්නේ නෑ බන්ස්. මට පැය 3 ක් විතර නින්ද ගිහිල්ල ඇහැරෙනව.ඊට පස්සේ නින්ද යන්නේ නෑ.ඒ හින්ද ඔලුව හෙන බර ගතියක් තියෙනව.ඔෆිස් එද්දි මාව නිකන් කරකෝල අත ඇරල වගේ.
පස්සේ ඩොකෙක් වෙන මගේ යාලුවෙක් පිල් එකක් ලියල දුන්න.ඒක බිව්වම නම් ආශික් එකට නින්ද ගියා.ඊට පස්සේ නැගිට්ටහම ඔලුවට යකඩෙකින් ගහල වගේ.මේ දවස් වල මගේ ග්රහ චාරෙත් එච්චරම සුභ නෑ.බුධයයි කුජයයි ඉන්න ස්පොට් දෙක හරි නෑ.
හිතුව විදිහටම ඇටෑක් එකක් එන පාටක් තියෙන්නේ.
තව බලන් හිටියොත් සෙට්ටා පෝච්චි වෙනව.
මට කියපල්ල මොන වගේ ඩොක්ස් ස්පෙෂලිට් කෙනෙක්වද චැනල් කරන්ඩ ඕනේ කියල.
ඊළඟට දන්න කෙනෙක් කියපල්ල බ්ලඩ් වල තයිරොක්සින් ලෙවල් එක මනින්නේ මොකටද කියල.