මට නුඹ ගැන දුකයි.......

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    මට නුඹ ගැන දුකයි.......



    ඉස්සර නම් උඹ පට්ටයිළු
    මචං..මරැ බඩුවළු
    එළ පාරළු
    කියනවා මට ඇහිලා තියෙනවා

    උඹ එක්ක නං
    කොයි තරම් රවුං
    ගැහැව්වද මං
    මතකයි තාමත් මට නං

    දෙන්නා දාලා පැද්දත්
    උඹට නැහැ ගානක්
    තව එකෙක් තද කලොත්
    නැගෙයි පොඩි කෙඳිරියක්

    දන්න සෙල්ලං දාලා
    උඹගේ උඩ නැගලා
    උස්සලා පද්දලා
    සිහිව ඇත හිත රිදිලා

    දැන් උඹ බෝර්ළු
    රිංග්සුත් ගිහිංළු
    වැඩ අරං වැඩියිළු
    පැත්තකට දාමුළු

    මගේ ”හොන්ඩා චැලියේ”
    දැන් උඹ එළියේ
    මතක් උන කලයේ..
    කඳුළු කැටයක් ඇසට නැගඒ..




     
    • Like
    Reactions: HondaMPLG and rcccc