මට ප්‍රශ්නයක්..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol::lol::lol:උසාවියට දාලාද.? :baffled:
    :no::no: දඩ ගෙවල ෂේප් වෙන්න පුලුවන් වෙයි..

    ඕවා ඔහොම තමයි බන්. උන්ට හෑමදාම පේන්නේ පොඩි වාහන වල වෑරදි තමයි.
    :(:(

    sorry thama ban, matath ohoma una, monawa karannada thiyena hithe amaruwata mama dade ewelawema gewala liceon eka aran awa,
    සිරාවටම වෙන කරන්න දෙයක් ඇත්තෙම නැහැ...:(:(

    හපොයියා;10556227 said:
    අනතුරක් වලක්වා ගන්න සුදු ඉරි කැපුවට දඩ ගහන්න බැහැ, එත් ඉතින් ඉර කපපු හේතුව දන්නේ උබ විතරයිනෙ මචෝ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ,
    :growl::growl: අනේද කියන්නෙ..:frown::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පලවෙනි එකතමා උබ තවත් වාහනයක් උබේ ඇගට කපන්න පුලුවන් තරම් ලගින් යාම. :yes::yes:

    දෙක උබ ඉර කැපීම :no::no: ඇගට ආපු නිසයි කැපුවෙ..බ්රේක් ගහන්න වෙලා මදි..

    තුන තමයි බාප්පෙක් ඉන්න වෙලාවක ඒ වැඩේ කිරීම :growl::growl: අපිට කෙළවෙලා හරි දඩේ ගහන්න බලන් ඉන්න බාප්පලා..

    ඔතනදි මචන් හිතට ගනින් වාහනයක යද්දි හොදම කල්පනාවෙන් පාරේ ඊළගට සිදුවන දෙය පිළිබද ඉවෙන් වගේ යන්න..

    ඔව් බන් සීන් එක ඇත්ත. පොඩ්ඩක් මිස් වුනොත් සොරි තමයි. එක්කො සල්ලි වලින් වන්දි..නැත්නම් ජීවිතෙන් වන්දි..:(:(
    ඔය පලවෙනි වැරැද්ද නොකලානං මේ මුකුත් නෑනෙ. එහෙනං මේ ත්‍රෙඩ් එකත් නෑ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපොයියා;10556227 said:
    අනතුරක් වලක්වා ගන්න සුදු ඉරි කැපුවට දඩ ගහන්න බැහැ, එත් ඉතින් ඉර කපපු හේතුව දන්නේ උබ විතරයිනෙ මචෝ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ,
    මූ අනතුරක් වලක්වලා නෙමෙයි නෙ, ඉස්සර කිරීමක්නෙ කරලා තියෙන්නෙ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ අනතුරක් වලක්වලා නෙමෙයි නෙ, ඉස්සර කිරීමක්නෙ කරලා තියෙන්නෙ.


    :growl::growl::growl: නැහැ ඩෝ..අනතුර වළක්වමින් තීක්ෂන / දර්ශනීය ලෙස පසුකර යාමක් කරන්න ගියේ..:growl::growl:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ah ah ah.. ara naaki police karaya inne viduravi bakers eka hariye para madde.. uoo thamai iri kapala yanna kiyanne.. :rofl::rofl::rofl::rofl:

    machan boralesgamuwa hariye yanakota godak parissamin palayan.. e area eke sudu thani ira gahala thiyena then wedi.. anika e hema thani irak gawama wage bus halt gahalath thiyenawa me booru haththa :angry::angry::angry:
    so bus issara karanne balagena..

    police karayo inna then tika mama kiyannam.. hemadama me then walin ekaka innawaamai..

    1. boralesgamuwa handiyata kalin piliyandala paththata wenna wela madde..

    2. boralesgamuwa handiyata kalin piliyandala paththata wenna prima meat shop eka issaraha ambagaha asse..

    3. boralesgamuwa handiyata passe raththanapitiya paththata wenna wela madde.. (Pillewa Bodhiya Issaraha)

    4. Pillewa Bodhiyai Raththanapitiya Handiyai Madde.. Hero Honda eka laga Amba gaha asse..

    5. Raththanapitiya Handiya pass wela thiyena wanguwa issaraha (Colombo Paththata) innawamai hemadama..

    ඔව් ඔව් මචන්, මම ඔය ඔක්කොම තැන් ටික දන්නවා ;)
    මම වැඩ කරන්නේ රත්තනපිටිය පාලම ගාව තියෙන ඔෆිස් එකක,
    යන එන ගමන් ඇවිත් යන්න වරෙන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl::growl::growl: නැහැ ඩෝ..අනතුර වළක්වමින් තීක්ෂන / දර්ශනීය ලෙස පසුකර යාමක් කරන්න ගියේ..:growl::growl:
    උඹ ඔය පන්ඩිතකං නැතුව වේගෙ අඩු කරලා ඒ වෑව් එකට යන්න දුන්නානං අපිට මේ හිස්‍රදේ දැං නෑනෙ. :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ඔය පන්ඩිතකං නැතුව වේගෙ අඩු කරලා ඒ වෑව් එකට යන්න දුන්නානං අපිට මේ හිස්‍රදේ දැං නෑනෙ. :P
    00020473.gif
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    waradda ube. ubata thibbe van eke happenna. happunanam van karayata saddayak dala loku amaruwak aran loku ganak van eken ganna thibba
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ඔන්න මචංලා ටිකක් වයසක පොරක් බයික් එකක පාරෙ යනවලු.පාරෙ ඇඳල තියෙන අර ඩබල් ඉරි දන්නවනේ.අනේ මෑන් අතින් ඔය ඉරක් බොහොම යාන්තමට කැපිලා.ඒකත් කැපිලා තියෙන්නෙ හදිස්සියෙම පාරට දාපු වාහනයක් හින්ද ඒක බේරන්න ගිහිල්ලා.කොහොම හරි ඉතින් විනීත පොලිස් මහත්තයෙක් ඕක දැක්ක.බොහොම ආදරයෙන් අර මෑන්ට කතා කලා.පොලිස් මහත්තයා හරියට මේ වයසක කෙනාට පුතෙක් වගේ තමයි.වයස පරතරය එච්චර විතර වෙනවා..ඔයින් මෙයින් වැඩක් නැහැ, පුරුදු විදිහට ලයිෂන් එක ඉල්ලුව.මෑන් දුන්නා.දැන් ප්‍රෂ්න පත්තරේ දිග ඇරියා වගේ නිමක් නැහැ.මෑනුත් දන්න විදිහට උත්තර දෙනව."මට කරන්න දෙයක් තිබුනෙම නැහැ පුතා.අයින් කලේ නැත්තම් මාව හැප්පෙනවනේ".මොකද ඉතින් මම කරන්නේ.
    "එහෙම බැහැ අංකල්.මේ ඉර මොන විදිහටවත් කපන්න බැහැ.මේ දඩ කොලේ ගෙවල පොලීසියට ඇවිදින් ලයෂන් එක ගන්න" කිව්ව.අර මෑනුත් ටිකක් වෙලා ඉඳලා පොලීසියේ මහත්තයට මෙහෙම කියනව "ඔය පුතා ඊළඟ ආත්මෙදි මගේම පුතා වෙන්න ඕන කියල මම ප්‍රාර්ථනා කරනව",පොලිස් මහත්තයට බොහොම අප්සෙට්.ඇයි යකෝ දඩ කොලේකුත් දීලා තියෙද්දී මෑන් මෙහෙම කියනවට.අර අංකල්ගෙන් දිගින් දිගටම ඇහුවා ඇයි අංකල එහෙම කියන්නෙ..නෑනෑ පුතා මගේම පුතා වෙලා ඉපදෙන්නම ඕන .පොලිස් මහත්තයත් ඒ මොකද කිය කිය අහනවා.

    මෙච්චර කියලත් මට දඩ කොලේ ලිව්ව තොගෙ අම්මට හු..ඩ ඕන ඒකයි ..
    .


    uputaa ganiimaki

    http://www.elakiri.com/forum/showthread.php?t=1131541