මට ප්‍රශ්නයක්..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනිත් උන් ගොන්නු උනාට තමුසේ ගොනා වෙන්න එපා කිව්වා, මම ඉතින් දඩේ අරං ආවා

    :angry::angry: මාර රෙද්දෙ ටෝක් දෙන්නෙ නේද?? පිස්සො බන්.. උන්ම එන්න කියල උන්ම දඩ ගහනවා...:angry::angry:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    :angry::angry: මාර රෙද්දෙ ටෝක් දෙන්නෙ නේද?? පිස්සො බන්.. උන්ම එන්න කියල උන්ම දඩ ගහනවා...:angry::angry:

    ඔව් බන්, මම ඊයේ දඩේ ගෙවලා පොලිසියට ඒක දීලා ලයිසන් එක ගන්න ගියා, ගියාම දඩේ ලිව්ව ඩයල් එකමයි ඉන්නේ, මම මුකුත් කිව්වේ නෑ කොලේ දික් කලා, ඌ ෆෝන් එකෙන් හෑන්ස් ෆ්‍රී දෙකෙන් සින්දු අහනවා, මම වචනයක් කතා කලේ නෑ, ඌ ඒක ලියද්දී ඌගේ මේසේ උඩ තිබ්බ ink pad එක මගේ කකුල් දෙක ගාවට වැටුනා, ඌ මම දිහා බැලුවා අරන් දෙන්න වගේ කියන්න, මම අරං දුන්නේ නෑ, පස්සේ ඌ බල්ලා වගේ නැමිලා අර ගත්තා,

    මට ඕනෙ නම් දඩේ නොගෙව ඉන්න තිබ්බා, අපේ බොස්ගේ අයියා තමයි DIG පූජිත විජේසුන්දර, මම එක කෝල් එකක් දාලා කිව්ව නම් ඌ ලයිසන් එක ගෙදරට ගෙනත් දෙනවා, නමුත් මම රු. 500 ට නිකන් කරදර කරන්න ගියේ නෑ
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    yako uba kohama hari sudu ira kapalane. A2 road eka bus kisi waraddak nokara nawattala dada gahanawa. speicaly panadure moratuwa hariyedi.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන්, මම ඊයේ දඩේ ගෙවලා පොලිසියට ඒක දීලා ලයිසන් එක ගන්න ගියා, ගියාම දඩේ ලිව්ව ඩයල් එකමයි ඉන්නේ, මම මුකුත් කිව්වේ නෑ කොලේ දික් කලා, ඌ ෆෝන් එකෙන් හෑන්ස් ෆ්‍රී දෙකෙන් සින්දු අහනවා, මම වචනයක් කතා කලේ නෑ, ඌ ඒක ලියද්දී ඌගේ මේසේ උඩ තිබ්බ ink pad එක මගේ කකුල් දෙක ගාවට වැටුනා, ඌ මම දිහා බැලුවා අරන් දෙන්න වගේ කියන්න, මම අරං දුන්නේ නෑ, පස්සේ ඌ බල්ලා වගේ නැමිලා අර ගත්තා,

    මට ඕනෙ නම් දඩේ නොගෙව ඉන්න තිබ්බා, අපේ බොස්ගේ අයියා තමයි DIG පූජිත විජේසුන්දර, මම එක කෝල් එකක් දාලා කිව්ව නම් ඌ ලයිසන් එක ගෙදරට ගෙනත් දෙනවා, නමුත් මම රු. 500 ට නිකන් කරදර කරන්න ගියේ නෑ

    සුදුස්සාට සුදුසුතැන නොලැබී නුසුදුස්සාට තැන ලැබීමේ පලවිපාක.. නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ.. කතා කරල වැඩක් වැහැ..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කුමාර උබ හිතනේ නැතුවට ඔතන උබ අතින් සිදු උන වැරදි කීපයක්ම තියනවා. පලවෙනි එකතමා උබ තවත් වාහනයක් උබේ ඇගට කපන්න පුලුවන් තරම් ලගින් යාම. දෙක උබ ඉර කැපීම, තුන තමයි බාප්පෙක් ඉන්න වෙලාවක ඒ වැඩේ කිරීම.......ඔතනදි මචන් හිතට ගනින් වාහනයක යද්දි හොදම කල්පනාවෙන් පාරේ ඊළගට සිදුවන දෙය පිළිබද ඉවෙන් වගේ යන්න ඕනේ ඔබට ජය!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පලවෙනි එකතමා උබ තවත් වාහනයක් උබේ ඇගට කපන්න පුලුවන් තරම් ලගින් යාම. :yes::yes:

    දෙක උබ ඉර කැපීම :no::no: ඇගට ආපු නිසයි කැපුවෙ..බ්රේක් ගහන්න වෙලා මදි..

    තුන තමයි බාප්පෙක් ඉන්න වෙලාවක ඒ වැඩේ කිරීම :growl::growl: අපිට කෙළවෙලා හරි දඩේ ගහන්න බලන් ඉන්න බාප්පලා..

    ඔතනදි මචන් හිතට ගනින් වාහනයක යද්දි හොදම කල්පනාවෙන් පාරේ ඊළගට සිදුවන දෙය පිළිබද ඉවෙන් වගේ යන්න..

    ඔව් බන් සීන් එක ඇත්ත. පොඩ්ඩක් මිස් වුනොත් සොරි තමයි. එක්කො සල්ලි වලින් වන්දි..නැත්නම් ජීවිතෙන් වන්දි..:(:(
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් මට ගිය 29 වෙනිදා ඔයවගේ වැඩක් උනා, බොරලැස්ගමුවේ ටවුන් එකේ ඉදන් මම හොරණ පැත්තට මගේ බයික් එකේ යනවා, බොරලැස්ගමුව වටරවුමට කලින් පොලිස් කාරයෙක් බයික් ඔක්කොටම සුදු ඉර කපලා ඉස්සරහට යන්න කියලා කිව්වා, ඉතින් බයික් කාරයෝ ඔක්කොම සුදු ඉර කපාගෙන ඉස්සරහට හියා, ඊට පස්සේ වට රවුම ගාව හිටපු පොලිස් කාරයා අපි ඉර කපාගෙන එනවා දැකලා බයික් ඔක්කොම නැවැත්තුවා, මම ඒක දැක්කේ නැ, මම ඒ පොලිස් කාරයා ගාවමයි නැවැත්තුවේ, ඌ මගේ බයික් එකේ යතුර ගත්තා, ඔක්කොමට අයින් කරන්න කිව්වා, කියලා ඌ දඩ කොලේ ලියද්දී අනිත් උන් මාරු උනා, මගේ යතුර අරූ ගාව නිසා මට දඩේ ලිව්වා,

    අන්තිමට මම ඌට කිව්වා, ඔයත් මාරයි නේ අයියේ, ඔක්කොම නවත්තලා අන්තිමට මට විතරයි නේද ලිව්වේ කිව්වා, ඌ මට කිව්වා අනිත් උන් ගොන්නු උනාට තමුසේ ගොනා වෙන්න එපා කිව්වා, මම ඉතින් දඩේ අරං ආවා

    ඔව් බන්, මම ඊයේ දඩේ ගෙවලා පොලිසියට ඒක දීලා ලයිසන් එක ගන්න ගියා, ගියාම දඩේ ලිව්ව ඩයල් එකමයි ඉන්නේ, මම මුකුත් කිව්වේ නෑ කොලේ දික් කලා, ඌ ෆෝන් එකෙන් හෑන්ස් ෆ්‍රී දෙකෙන් සින්දු අහනවා, මම වචනයක් කතා කලේ නෑ, ඌ ඒක ලියද්දී ඌගේ මේසේ උඩ තිබ්බ ink pad එක මගේ කකුල් දෙක ගාවට වැටුනා, ඌ මම දිහා බැලුවා අරන් දෙන්න වගේ කියන්න, මම අරං දුන්නේ නෑ, පස්සේ ඌ බල්ලා වගේ නැමිලා අර ගත්තා,

    මට ඕනෙ නම් දඩේ නොගෙව ඉන්න තිබ්බා, අපේ බොස්ගේ අයියා තමයි DIG පූජිත විජේසුන්දර, මම එක කෝල් එකක් දාලා කිව්ව නම් ඌ ලයිසන් එක ගෙදරට ගෙනත් දෙනවා, නමුත් මම රු. 500 ට නිකන් කරදර කරන්න ගියේ නෑ
    සමයා උබ ගොඩක් බුද්ධිමත් මචන් මට එහෙම උනානම් එක්කෝ පොලිස් ප*යා වල පල්ලේ එක්කෝ මම එල්ලුන් ගහේ මොනාටද බන් ඔය වගෙ මිනිස්සුන්ට සල්ලි දෙන්නේ හැබැයි උබ අර පොරව රුපියල් 500ක් නිසා useකරපු නැති එකත් ලොකු දෙයක් මොකද ඊටවඩා ප්‍රොයෝජනයක් ගන්න උනොත් ...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ තව වාහනේකට ලගින් ගිය නිස්සනේ මචන් උබට ඒ වාහනේ ඇගට එනකොට ඉර කපන්න උනේ..රෞබ උබේ distance එක නිතරම තියාගත්තනම්... උබ දන්නවද දන්නෑ මචන් මම ඉන්න රටේ වාහන පැදවීම සම්බන්දව මිනිස්සු මාර ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ .. ඉස්සරහින් වාහනයක් තියනවනම් නම් රෙන්ඩ බරක් තිබිලා වාහනේ ගූ ගියත් ඉස්සර කරන්නේ නෑ ( මම කතා කරන්නේ ජුවිස් එඋන් ගැන මිස අරාබි මිනිස්සු ගැන නෙවෙ) වාහන වල තියෙන්න ඕන distance එක නිතරම තියා ගන්නවා...හැබැයි පාරේ වාහන නැත්තනම් තමන්ට ඉක්මනට යන්න ඕනෙ නම් ගොඩක් වාහන් මෝට සයිකල් පවා යන්නේ 100-120 අතර
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචන් මට ගිය 29 වෙනිදා ඔයවගේ වැඩක් උනා, බොරලැස්ගමුවේ ටවුන් එකේ ඉදන් මම හොරණ පැත්තට මගේ බයික් එකේ යනවා, බොරලැස්ගමුව වටරවුමට කලින් පොලිස් කාරයෙක් බයික් ඔක්කොටම සුදු ඉර කපලා ඉස්සරහට යන්න කියලා කිව්වා, ඉතින් බයික් කාරයෝ ඔක්කොම සුදු ඉර කපාගෙන ඉස්සරහට හියා, ඊට පස්සේ වට රවුම ගාව හිටපු පොලිස් කාරයා අපි ඉර කපාගෙන එනවා දැකලා බයික් ඔක්කොම නැවැත්තුවා, මම ඒක දැක්කේ නැ, මම ඒ පොලිස් කාරයා ගාවමයි නැවැත්තුවේ, ඌ මගේ බයික් එකේ යතුර ගත්තා, ඔක්කොමට අයින් කරන්න කිව්වා, කියලා ඌ දඩ කොලේ ලියද්දී අනිත් උන් මාරු උනා, මගේ යතුර අරූ ගාව නිසා මට දඩේ ලිව්වා,

    අන්තිමට මම ඌට කිව්වා, ඔයත් මාරයි නේ අයියේ, ඔක්කොම නවත්තලා අන්තිමට මට විතරයි නේද ලිව්වේ කිව්වා, ඌ මට කිව්වා අනිත් උන් ගොන්නු උනාට තමුසේ ගොනා වෙන්න එපා කිව්වා, මම ඉතින් දඩේ අරං ආවා

    ah ah ah.. ara naaki police karaya inne viduravi bakers eka hariye para madde.. uoo thamai iri kapala yanna kiyanne.. :rofl::rofl::rofl::rofl:

    machan boralesgamuwa hariye yanakota godak parissamin palayan.. e area eke sudu thani ira gahala thiyena then wedi.. anika e hema thani irak gawama wage bus halt gahalath thiyenawa me booru haththa :angry::angry::angry:
    so bus issara karanne balagena..

    police karayo inna then tika mama kiyannam.. hemadama me then walin ekaka innawaamai..

    1. boralesgamuwa handiyata kalin piliyandala paththata wenna wela madde..

    2. boralesgamuwa handiyata kalin piliyandala paththata wenna prima meat shop eka issaraha ambagaha asse..

    3. boralesgamuwa handiyata passe raththanapitiya paththata wenna wela madde.. (Pillewa Bodhiya Issaraha)

    4. Pillewa Bodhiyai Raththanapitiya Handiyai Madde.. Hero Honda eka laga Amba gaha asse..

    5. Raththanapitiya Handiya pass wela thiyena wanguwa issaraha (Colombo Paththata) innawamai hemadama..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    අද මම වැඩ ඇරිල බයික් එකේ යද්දි පොඩි සීන් එකක් වුනා..මම යද්දි වෑන් එකක් මගේ පැත්තට කැපුව..ඒකෙන් ෂේප් වෙන්න මම සුදු ඉරි දෙක කපල වෑන් එක පහුකරා.. ඉස්සරහ හිටිය පොලිස් ඩයල් එක එ සීන් එක දැකල මට දඩ කොලයක් ලිව්ව ලයිසන් එක අරන්.. මම මොනවද කරන්න ඕනි. මම වැරැද්දක් කළේ නැහැ..මෑන්ට මම කිව්වට පිළිගත්තෙත් නැහැ.. මට දඩේ දෙන එක අදාල නැති එකක් වගේ.. ඇයි මෙහෙම වෙන්නේ??? නීතිය අන්ධද??

    ඕවා ඔහොම තමයි බන්. උන්ට හෑමදාම පේන්නේ පොඩි වාහන වල වෑරදි තමයි.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    sorry thama ban, matath ohoma una, monawa karannada thiyena hithe amaruwata mama dade ewelawema gewala liceon eka aran awa,
     
    Mar 9, 2010
    432
    16
    0
    අනතුරක් වලක්වා ගන්න සුදු ඉරි කැපුවට දඩ ගහන්න බැහැ, එත් ඉතින් ඉර කපපු හේතුව දන්නේ උබ විතරයිනෙ මචෝ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ,