මට ප්රශ්න වැලක්...
EK -Main ද EK - lite ද බවිත කරන්න ඕන අපි ?
එළකිරි එකේ පොස්ට් වලින් ඉගෙන ගන්න දේවල් විතරද අපිට එළකිරි එකෙන් ලැබෙන්නේ. ඔයාල ගන්න රෙප් වලින් තියන ප්රයෝජනය මොකක්ද ?
දාන පොස්ට් එකකට වැඩිපුර කමෙන්ට්ස් ලැබුනහම අපිට මොකක්ද තියන වාසිය ? හිතට දැනෙන සතුට විතරමද ? (කෙනෙක් මගෙන් හෝ වෙන කෙනෙකුගෙන් දෙයක් ඉගෙන ගැනීම හේතුවෙන් ලැබෙන සහනය අගය කොට සලකමි )
මොනවා උනත් එළකිරි සයිට් එක නම් පට්ටයි ඉගෙන ගන්න දේවල් ගොඩයි... ජය වේවා