මට ප්‍රශ්න වැලක්...

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මට ප්‍රශ්න වැලක්...

    EK -Main ද EK - lite ද බවිත කරන්න ඕන අපි ?

    එළකිරි එකේ පොස්ට් වලින් ඉගෙන ගන්න දේවල් විතරද අපිට එළකිරි එකෙන් ලැබෙන්නේ. ඔයාල ගන්න රෙප් වලින් තියන ප්‍රයෝජනය මොකක්ද ?

    දාන පොස්ට් එකකට වැඩිපුර කමෙන්ට්ස් ලැබුනහම අපිට මොකක්ද තියන වාසිය ? හිතට දැනෙන සතුට විතරමද ? (කෙනෙක් මගෙන් හෝ වෙන කෙනෙකුගෙන් දෙයක් ඉගෙන ගැනීම හේතුවෙන් ලැබෙන සහනය අගය කොට සලකමි )

    මොනවා උනත් එළකිරි සයිට් එක නම් පට්ටයි ඉගෙන ගන්න දේවල් ගොඩයි... ජය වේවා
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    EK Main මම යූස් කරන්නෙ
    රෙප් වැඩිවෙනකොට කොලපාට කො‍ටු වැඩිවෙනව
    වාසියක්නම් නෑ බොස් :lol:
    කොටු වැඩි වෙනවා දකින්න තියන ආසාව නිසා එළකිරි කොල්ලෝ එක එක අලුත් දේවල් ගෙනල්ල මේකේ දානවා, එකෙන් දන්නේ නැති උන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා එකෙක්ගේ ආසාවක් අනිකට යහපතක් වෙනවා. පට්ට පට්ට :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    EK Main මම යූස් කරන්නෙ
    රෙප් වැඩිවෙනකොට කොලපාට කො‍ටු වැඩිවෙනව
    වාසියක්නම් නෑ බොස් :lol:

    වර්ණ අන්ධතාව ? :oo:
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    ඔව් elakiri main 1කේ කොල පාටයි elakiri lite 1කේ නිල් පාටයි

    Adow mokadda bung eh scene eka mama adamai danne Elakiri eketh Version dekak thiyenawa kiyala , Mokadda bung elakiri Main eka ? Lite eka wenna one mama use karanne
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Adow mokadda bung eh scene eka mama adamai danne Elakiri eketh Version dekak thiyenawa kiyala , Mokadda bung elakiri Main eka ? Lite eka wenna one mama use karanne

    bottom left බලන්න
    6f1kcg.jpg
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Adow mokadda bung eh scene eka mama adamai danne Elakiri eketh Version dekak thiyenawa kiyala , Mokadda bung elakiri Main eka ? Lite eka wenna one mama use karanne

    වම පැත්තේ යටම බලපාන ek lite,ek main change කරන්න පුළුවන්..:yes:
    මමනම් ලයිට් තමයි.main එකට යන bandwith එක වැඩි....
    2g කනේක්ෂන් එකක් තියෙන්නේ දැන් :(
    ek main එකේ විතරයි status එක පෙන්නන්නේ:yes::yes::yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කොටු වැඩි උනා කියල ලැබෙන දෙයක් නෑ...
    ඉස්සරනම් කොටු අරගන්නව කස්ටිය ලිස්ට් එකේ උඩට එන්න.දැන් ඉතින් එක බලන්න බෑනේ.
    වැඩක නෑ රෙප් පවර් එක වැඩි වෙන එක තමයි ඉතින් වෙන්නේ.
    ඉස්සරනම් රෙප් ගන්න ත්‍රෙඩ් දැම්ම දැන්නම් එහෙම එකක් නෑ මගේ.:P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    rep kotu ganan karanne khmada??

    ඇයි උබට ඔය පේන්නෙ නැද්ද?:P
    lite එකේනං උබේ නම ලගින පෙන්නනවා.
    main එකේනං දකුණු පැත්තේ කෙරවලේ පෙන්නනවා.(පොස්ට් දැම්මොත්)
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඇයි උබට ඔය පේන්නෙ නැද්ද?:P
    lite එකේනං උබේ නම ලගින පෙන්නනවා.
    main එකේනං දකුණු පැත්තේ කෙරවලේ පෙන්නනවා.(පොස්ට් දැම්මොත්)

    හරි හරි, රෙප් කොටු ගනනය කරන සිස්ටම් එක මොකද්ද B-)