මට පාර්සල් එකක් ආව අද

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද කිලෝ 10කට විතර කිට්ටුවෙන පාර්සල් එකක් ආව මට. වෙනද පොඩි පාර්සල් එකක් ආවත් කස්ටම් එකෙන් අල්ලනව. මේකෙ ටැබ් එකකුත් තිබ්බ බං. ඒත් කිසිම අවුලක් නැතුව ගෙදර ළඟ තියෙන පෝස්ට් ඔෆිස් එකටම ඇවිල්ල. මොකක්ද මේ සීන් එක. කොරෝන සීන් නිසා කස්ටම් ඔෆිස් වහලද? නැත්නම් මුං පාර්සල් වලට ටැක්ස් ගහන එක නවත්තලද?

    parcelpic.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehemmamath ne bn. thawama mage badu wagayak custom eke
    මට නම් පට්ටම පුදුමයි බං.
    අඩේහ් කොරොනා නිසා බයට චැක් නොකර එවනවද දන් නෑ.. ලකී ගයි
    මගේ මෙයිට කළින් මේ වගේම පාර්සල් 4ක් විතර ඇවිත් තියෙනව බං ඔක්කොම ඇල්ලුව. හැබැයි කස්ටම් එකේ එවුන් හරිම හොඳයි මම ගියපු හැම වෙලාවෙම. මම බෑන්ක් ස්ටේට්මන්ට් & Client එක්ක ගහපු Contract එකක් අරගෙන යනව. උන් හැමපාරම ටැක්ස් එක රුපියල් 500කට වගේ සෙට් කරල දුන්නෙ. උන් ගාන හදලත් පෙන්නුව ඇත්තටම වදින ගාන. රුපියල් 10000කට එහා පැත්තෙ ටැක්ස් බං. මේ පාර අල්ලපු නැති එක හරිම පුදුමයි.
    ඔච්චර දේවල් අපේ පොස්ටල් 🤢 එක හරහා ගේනන බය නැත්ද බම්? 😲
    මෙච්චර දවසකට අවුලක් වෙලා නම් නෑ බං
    වාසනාව තමයි සහෝ.

    කස්ටම් එක කාර්යබහුල වැඩිකමට random release එකක් වෙන්නත් බැරි නෑ.
    අනේ මංද බං. හරිම පුදුමයි. මේ පැත්තටත් මෙහෙම පාර්සල් එකක් ආවමයිද කොහෙද. උනුත් සප්‍රයිස් වෙලා වගේ බැලුවෙ මම යද්දි. :D
    නෑ බං ටැබ් එකකුයි, චොකලට්, ෂර්ට්, තව අනං මනං බඩු ගොඩක් අපේ ප්‍රොජෙක්ට් වලට ඕන කරන :) :) :)
    Monawada ban oya box eke tiyenne?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thread දාලා තැපෑලට ස්තූති කරන්ඩ කලින් ඕක ඇතුලේ ඕඩර් කරපුවා තියෙනවද බලන්ඩ
    තියෙනව බං කිසිම අවුලක් නැතුව. හැබැයි මේ වෙනකල් මට එහෙම Bad Experience එකක් නම් නෑ මෙහේ තැපැල් සර්විස් එකත් එක්ක. අඩුම තරමෙ ඊබේ එකෙන් ගෙන්නපු පොඩි පාර්සල් එකක්වත් නැතිවෙලා නෑ.
    ඊයෙ මගේ යාලුවෙක් කොරොනා කාලෙ ඕඩර් කරපු පොඩි පාර්සල් එකක් ඇඩ්‍රස් මැකිල ගෙදරට කෝල් එකක් ඇවිල්ල ඒක ෆෝන් නම්බර් එක විතරක් පෙනිල. ඊට පස්සෙ ඇඩ්‍රස් එක අහගෙන ගෙනැත් දීල තිබ්බ බං.
    බලපන් ටැබ් අරන් බ්ලොක් ගලක් දාලද කියල
    ඒ තරම් සුවර් අපේ අයියල අම්බෝ



    un kohoma check karanawada manda. samahara ewa enawa samahar ewa custom. loku podi newe man hitanne un balanne lol
    අනේ මංද බං කොහොම කරනවද කියල :D
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    කොච්චර කාලෙකට කලිං දාපු එකක්ද ආවේ...... ? මමත් මේ දවස්වල ඊබේ එකෙන් මොකුත් ඔ්ඩර් කරන්නැතුව ඉන්නෙ ඩිලිවරි ෂුවර් නැති නිසා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    මෙච්චර දවසකට අවුලක් වෙලා නම් නෑ බං
    සිරාවට බඩු උස්සනවා කියන කතාව මටත් වෙලා නෑ. මමත් සෑහෙන එක අක අයිටම් ඕර්ඩර් කරනවා. මේ දක්වා ලංකාවෙ තැපැල් සේවය bad experience එකක් නම් නෑ. අපේ තියෙන්නෙ හොඳ තැපැල් සේවාවක් කියල තමයි කවුරු කොහොම කිව්වත් මම කියන්නෙ. :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    un kohoma check karanawada manda. samahara ewa enawa samahar ewa custom. loku podi newe man hitanne un balanne lol
    ලොකු පොඩි ඒව බලන්නෙ නැත්නම් කොහොමද බං බලන්නෙ? මට ආපු පොඩි පෙට්ටි වගේ ඒවත් නවත්තල තියෙනව. කිලෝ එකක්වත් බර නැති.
    කොච්චර කාලෙකට කලිං දාපු එකක්ද ආවේ...... ? මමත් මේ දවස්වල ඊබේ එකෙන් මොකුත් ඔ්ඩර් කරන්නැතුව ඉන්නෙ ඩිලිවරි ෂුවර් නැති නිසා.
    හරියටම දවස් 13යි බං.
    online order karapuwada? nattam kauruhari ewapuwada
    එවපු එකක් බං. Client කෙනෙක්.
    සිරාවට බඩු උස්සනවා කියන කතාව මටත් වෙලා නෑ. මමත් සෑහෙන එක අක අයිටම් ඕර්ඩර් කරනවා. මේ දක්වා ලංකාවෙ තැපැල් සේවය bad experience එකක් නම් නෑ. අපේ තියෙන්නෙ හොඳ තැපැල් සේවාවක් කියල තමයි කවුරු කොහොම කිව්වත් මම කියන්නෙ. :yes:
    සිරාවටම මාත් සෑහෙන සැටිස් මුංගෙ සර්විස් එකට මේ වෙනකල්.