අද කිලෝ 10කට විතර කිට්ටුවෙන පාර්සල් එකක් ආව මට. වෙනද පොඩි පාර්සල් එකක් ආවත් කස්ටම් එකෙන් අල්ලනව. මේකෙ ටැබ් එකකුත් තිබ්බ බං. ඒත් කිසිම අවුලක් නැතුව ගෙදර ළඟ තියෙන පෝස්ට් ඔෆිස් එකටම ඇවිල්ල. මොකක්ද මේ සීන් එක. කොරෝන සීන් නිසා කස්ටම් ඔෆිස් වහලද? නැත්නම් මුං පාර්සල් වලට ටැක්ස් ගහන එක නවත්තලද?


