මටත් ඔහොම ලොකු ඒව ඇවිත් තියනවා බං
ඔය තරම්ම ලොකු නැතත් ටිකක් ලොකු ඒව, හැබැයි ඒවනං සේරම ආවෙ කොලඹ ඉන්න කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල
කවදාවත්ම පාර්සල් නං නැති වෙලා නැහැ
කොරෝන දවස් වල දාපු ඕඩර් හත අටක් ආවෙ නැහැ ඒව රිෆන්ඩ් කරල තිබ්බා
එක අයිටම එකක් ගොඩක්ම පහු වෙලා ආව කොරෝනා කාලෙ දාපුවා.
අපේ ඔෆිස් එකේ දන්න එකෙක් ගෙදරම වයරින් කරන්න ගන්න සේරම ස්විච් ප්ලග් එහෙම චයිනා කම්පැනියක් අල්ලගෙන ගෙන්න ගත්තා, කෙලින්ම සවිච් හත අට එකම ස්විච් එකට තියන ඒව, පට්ටම නීට් කොලිටි එකත් සිරාවටම තිබ්බා, ඒව ගොඩක් ඒව ආවා ඉඳල හිටල එකක් තමයි කස්ටම් එකෙන් අල්ලලා ටැක්ස් ගැහුවෙ
ස්විච් තුන හතර වෙන වෙනම ගෙන්නුවෙ, ඌට හැමදාම පාර්සල් ආව ඒ දවස් වල