මට පාර්සල් එකක් ආව අද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    යෙනව බං කිසිම අවුලක් නැතුව. හැබැයි මේ වෙනකල් මට එහෙම Bad Experience එකක් නම් නෑ මෙහේ තැපැල් සර්විස් එකත් එක්ක. අඩුම තරමෙ ඊබේ එකෙන් ගෙන්නපු පොඩි පාර්සල් එකක්වත් නැතිවෙලා නෑ.
    ඊයෙ මගේ යාලුවෙක් කොරොනා කාලෙ ඕඩර් කරපු පොඩි පාර්සල් එකක් ඇඩ්‍රස් මැකිල ගෙදරට කෝල් එකක් ඇවිල්ල ඒක ෆෝන් නම්බර් එක විතරක් පෙනිල. ඊට පස්සෙ ඇඩ්‍රස් එක අහගෙන ගෙනැත් දීල තිබ්බ බං.
    අගය කරන්ඩ ඕනී ඒක නම්. මාතර පොස්ට් ඔෆිස් එකද
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    badu awath prashna :lol:
    මම සප්‍රයිස් වුණා බං මේක ආවම. ටැබ් එකකුත් ඇතුලෙ තියෙන නිසා TRCSL කේස් එකක් දායි කියල හිතාගෙනම මම යාලුවෙක්ට කියල කස්ටම් එකේ පොරක්වත් සෙට් කරගෙන හිටියෙ මොනව හරි වුණොත් ෂේප් එකක් දාගන්න බලාගෙන. :lol: :lol: :lol:
    අගය කරන්ඩ ඕනී ඒක නම්. මාතර පොස්ට් ඔෆිස් එකද
    ඔව් බං. සිරාවටම.
     
    • Love
    Reactions: THE_RAIN

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් ඔහොම ලොකු ඒව ඇවිත් තියනවා බං
    ඔය තරම්ම ලොකු නැතත් ටිකක් ලොකු ඒව, හැබැයි ඒවනං සේරම ආවෙ කොලඹ ඉන්න කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල
    කවදාවත්ම පාර්සල් නං නැති වෙලා නැහැ
    කොරෝන දවස් වල දාපු ඕඩර් හත අටක් ආවෙ නැහැ ඒව රිෆන්ඩ් කරල තිබ්බා
    එක අයිටම එකක් ගොඩක්ම පහු වෙලා ආව කොරෝනා කාලෙ දාපුවා.
    අපේ ඔෆිස් එකේ දන්න එකෙක් ගෙදරම වයරින් කරන්න ගන්න සේරම ස්විච් ප්ලග් එහෙම චයිනා කම්පැනියක් අල්ලගෙන ගෙන්න ගත්තා, කෙලින්ම සවිච් හත අට එකම ස්විච් එකට තියන ඒව, පට්ටම නීට් කොලිටි එකත් සිරාවටම තිබ්බා, ඒව ගොඩක් ඒව ආවා ඉඳල හිටල එකක් තමයි කස්ටම් එකෙන් අල්ලලා ටැක්ස් ගැහුවෙ
    ස්විච් තුන හතර වෙන වෙනම ගෙන්නුවෙ, ඌට හැමදාම පාර්සල් ආව ඒ දවස් වල
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සිරාවට බඩු උස්සනවා කියන කතාව මටත් වෙලා නෑ. මමත් සෑහෙන එක අක අයිටම් ඕර්ඩර් කරනවා. මේ දක්වා ලංකාවෙ තැපැල් සේවය bad experience එකක් නම් නෑ. අපේ තියෙන්නෙ හොඳ තැපැල් සේවාවක් කියල තමයි කවුරු කොහොම කිව්වත් මම කියන්නෙ. :yes:

    Aniwa bn. mama item 500kata wada ebay/ali/amazon walin aragena thiyenawa.
    me wenakan 2k vitharai nathi une. ekath seller karaya buli keliyada danne nane.

    Matath ape post office eka pattai.
     
    • Like
    Reactions: D_Mad and sithija.h

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Aniwa bn. mama item 500kata wada ebay/ali/amazon walin aragena thiyenawa.
    me wenakan 2k vitharai nathi une. ekath seller karaya buli keliyada danne nane.

    Matath ape post office eka pattai.

    ade matath 2i lost wela thiyenne e 2 ma lankawedi kiyanna ba.

    amazon eken lankawata badu evanawada ban?
     
    • Like
    Reactions: sithija.h

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    itin ban mama badu container ekak order kala menna ban container eka ape post office ekata awilla
    call ekak dunna awilla aran yanna kiyala
    දාල පලයන් ගෙන්න යද්දී. නැත්නන් උස්සන් ඇවිත් උබේ බහී
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මගෙත් මොකුත් මේ වෙනකල් නැතිවොලානම් නෑ. කොරොනා කාලේ දාපු සේරමත් සැරින් සැරේ ආව.
    මම හිතන්නෙ නැතිවෙන්නෙ custom එකේ කොටසෙදි. Custom කිව්වත් මතක් වෙන්නේ හොරුන්වමනේ.

    උඹ ඒත් තාම custom කට්ට හරියට කාල නෑ වගේ, තැපෑලෙන් එන නිසා. පුරුදුවෙන්ඩත් එක්ක courier කරගනින් :D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මටත් ඔහොම ලොකු ඒව ඇවිත් තියනවා බං
    ඔය තරම්ම ලොකු නැතත් ටිකක් ලොකු ඒව, හැබැයි ඒවනං සේරම ආවෙ කොලඹ ඉන්න කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල
    කවදාවත්ම පාර්සල් නං නැති වෙලා නැහැ
    කොරෝන දවස් වල දාපු ඕඩර් හත අටක් ආවෙ නැහැ ඒව රිෆන්ඩ් කරල තිබ්බා
    එක අයිටම එකක් ගොඩක්ම පහු වෙලා ආව කොරෝනා කාලෙ දාපුවා.
    අපේ ඔෆිස් එකේ දන්න එකෙක් ගෙදරම වයරින් කරන්න ගන්න සේරම ස්විච් ප්ලග් එහෙම චයිනා කම්පැනියක් අල්ලගෙන ගෙන්න ගත්තා, කෙලින්ම සවිච් හත අට එකම ස්විච් එකට තියන ඒව, පට්ටම නීට් කොලිටි එකත් සිරාවටම තිබ්බා, ඒව ගොඩක් ඒව ආවා ඉඳල හිටල එකක් තමයි කස්ටම් එකෙන් අල්ලලා ටැක්ස් ගැහුවෙ
    ස්විච් තුන හතර වෙන වෙනම ගෙන්නුවෙ, ඌට හැමදාම පාර්සල් ආව ඒ දවස් වල

    oyata puluwanda mokak hari thread ekak danna US wala idan parcel ekak genna ganne kohomda kyala?
    https://www.schiit.com/products/modi-1 mata me wage ekak genna ganna tynne