Ubata kellek innawada machan![]()
Me too broh
Thurul wela inna kellek na. Bothale witharai thinneපාලුයි කියන්නෙ මොන වගෙ පාලුවක් ද
තුරුල් වෙලා ඉන්න කෙල්ලෙක් නැද්ද
කතා කරන්න යාලුවෙක් නැද්ද
හිතෙ හන්ගන් ඉන්න දෙයක් කියන්න විස්වාසවන්ත කෙනෙක් නැද්ද
Same here bro
Ekane bnSame here bro . Hamoma pawul wela![]()
මටත් එහෙම තමයි, සහෝ. "සුපුරුදු තනිකම පාලුව මිහිරියි හිඳිනෙමි සැනසිල්ලෙන් කියලා" හිතාගෙන ජීවිතේ ගෙවනවා.Thurul wela inna kellek na. Bothale witharai thinne
haamine taraha unada![]()
Me too broh
Thurul wela inna kellek na. Bothale witharai thinne