මට පාළුයි දුකයි
A/L ඉවර නිසා මට දැන් මාර තනිකමක් දැනෙනවා මචන්ලා ඉස්කෝලේ කරපු දේවල් හිටපු යාළුවෝ ගුරුවරු උගන්නපු හැටි මේ හැමදෙයක්ම මුල ඉඳලා මතක් වෙනවා මට මේක අමතක කරන්නත් බෑ මම හිනා වුණා නම් හිනා වුණේ ඉස්කෝලේ ඇතුලේ කරපු දේවල් වලට, මම මේකේ දාන පෝස්ට් වලට කාගෙ හරි හිත රිදෙනවා නම් මට සමාවෙයල්ලා මට පිස්සු කියලා හිතපල්ලා, මට කවුරුත් නෑ බන්

ISP - Dialog