මට පාළුයි දුකයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    මට පාළුයි දුකයි

    A/L ඉවර නිසා මට දැන් මාර තනිකමක් දැනෙනවා මචන්ලා ඉස්කෝලේ කරපු දේවල් හිටපු යාළුවෝ ගුරුවරු උගන්නපු හැටි මේ හැමදෙයක්ම මුල ඉඳලා මතක් වෙනවා මට මේක අමතක කරන්නත් බෑ මම හිනා වුණා නම් හිනා වුණේ ඉස්කෝලේ ඇතුලේ කරපු දේවල් වලට, මම මේකේ දාන පෝස්ට් වලට කාගෙ හරි හිත රිදෙනවා නම් මට සමාවෙයල්ලා මට පිස්සු කියලා හිතපල්ලා, මට කවුරුත් නෑ බන් :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෙදරට වෙලා ඉන්නෙහ් නැතුව කොස් එකක් කරන්න පටන් ගනින් ...
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    A/L ඉවර නිසා මට දැන් මාර තනිකමක් දැනෙනවා මචන්ලා ඉස්කෝලේ කරපු දේවල් හිටපු යාළුවෝ ගුරුවරු උගන්නපු හැටි මේ හැමදෙයක්ම මුල ඉඳලා මතක් වෙනවා මට මේක අමතක කරන්නත් බෑ මම හිනා වුණා නම් හිනා වුණේ ඉස්කෝලේ ඇතුලේ කරපු දේවල් වලට, මම මේකේ දාන පෝස්ට් වලට කාගෙ හරි හිත රිදෙනවා නම් මට සමාවෙයල්ලා මට පිස්සු කියලා හිතපල්ලා, මට කවුරුත් නෑ බන් :(

    සද්දේ වහලා ඉදපන්
    හා ද ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    charith84:20671145 said:
    ගෙදරට වෙලා ඉන්නෙහ් නැතුව කොස් එකක් කරන්න පටන් ගනින් ...

    කරන්න බන් හදන්නේ ඒක පටන් ගන්න තව කල් තියෙනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    erozan:20671177 said:
    ඔවු යකෝ උඹ ලොග් වෙන්නේ ප්‍රොක්සියකින් නේද :P
    වෙන්ඩත් ඇති අසහන කාරයෙක්නෙ :lol:

    කොලුකාරයෙක් වුණාට අසහනයක් නෑ බන් උඹ මට ඔහොම කතා ක්ළාට කමක් නැ තවකෙනෙක් ට එහෙම කියන්න එපා බන් මිනිස්සුන්ගේ හිත් රිදෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොලු කාරයො කොහොමත් අසහන කාරයො තමා බන්, උබ මෙතන නැලවෙන්ඩ එපා පිරිමියෙක් වගේ හිටපන් බන් නිකන් තොදොල් නොවි ලැජ්ජ නැද්ද.:dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    erozan:20671199 said:

    හරි හරි බන් අසහනේ තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි බන් අසහනේ තමයි
    අසහනේ නම් පන්සලකට පල්ලියකට පලයන්, හැදියන් නිකන් ජිවිතේ නාස්ති කරගන්ඩ එපා බන් පොඩි එකෙක් නිසා කියන්නෙ, පලයන් දොස්තර කෙනෙක් ගාවට කොලු සීන් අත් ඇර ගනින් මනුස්සයෙක් වගේ ජිවත් වෙයන්, රටට ඔනෙ &න්නයො නෙමේ, වගකිමක් අරන් වැඩක් කරන්ඩ පුලුවන් මිනිස්සු,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්කෝලේ අස් වෙලා අවු 8 ක් වෙනවා තාම සමහර දවස්වලට උදේට ඇහුරුනාම එකපාරට මතක් වෙනවා ඉස්කෝලේ යන්න තියෙනවා නේද කියලා ඊට පස්සේ ආයේ තත්පරයින් විතර මතක් වෙනවා දැන් ඉස්කෝලේ ගිහින් ඉවරයිනේ කියලා .සමහර විට මේක මට විතරක් තියෙන කේස් එකක් වෙන්න ඇති හැබැයි මාර දුකක් දැනෙන්නේ ඒ වෙලාවට.:(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    erozan:20671226 said:
    හරි හරි බන් අසහනේ තමයි
    අසහනේ නම් පන්සලකට පල්ලියකට පලයන්, හැදියන් නිකන් ජිවිතේ නාස්ති කරගන්ඩ එපා බන් පොඩි එකෙක් නිසා කියන්නෙ, පලයන් දොස්තර කෙනෙක් ගාවට කොලු සීන් අත් ඇර ගනින් මනුස්සයෙක් වගේ ජිවත් වෙයන්, රටට ඔනෙ &න්නයො නෙමේ, වගකිමක් අරන් වැඩක් කරන්ඩ පුලුවන් මිනිස්සු,

    දොස්තරලා ගාවට ගිහින් තමයි මචන් මම මෙහෙම කතා කරන්නේ ඒ මිනිස්සුන්ට හොඳ කරන්න බැරි නම් මම මොනව කරන්නද??
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093

    Tim Cook Gay