මගේ අම්මටත් ඩිම්බ කෝෂ පිළිකාවට බලංගොඩ වෙද හාමිනේගෙන් බෙහෙත් ගත්ත ඒත් කියන්න තරම් සුවයක් හම්බුනේ නෑ (අම්මට කරේ පොළාස් ගෙඩි වෙදකම). නමුත් අපි කරන්න ගොඩක් බටහිර නොවන ප්‍රතිකර්ම කරල Stage IV කැන්සර් එකක් විදියට හොයාගත්ත අම්මව අවුරුදු 12ක් විතර ජීවත් කරා.මම දන්න දෙතුන් දෙනෙක් බලංගොඩ වෙද හාමිනේ කෙනෙක්ගෙන් පිළිකාවලට බෙහෙත් අරං හොඳ කරගෙන තියෙනවා මචං. එක්කෙනෙක් Bone Marrow Cancer එකකට. අනිත් කෙනා මට මතක විදියට බඩවැලේ පිළිකාවකට. ඒ මනුස්සයා සල්ලි ගන්නෙත් නෑ. හදපු බෙහෙත් කැඳ එකක් තමයි තියෙන්නෙ. ඒක බලංගොඩ එයාගේ ගෙදරට ගිහිං ගන්න ඕන. ඒක තමයි කට්ටකට තියෙන්නෙ. හැබැයි ලෙඩේ තියෙන කෙනාම යන්න අවශ්‍ය නෑ. වෙන බෙහෙත් කසාය අනංමනං බොන්න අවශ්‍ය නෑ. උඹ කැමතිනං මචං ඉංග්‍රීසි බෙහෙත් කරන ගමන්ම ට්‍රයි කරන්න පුළුවන්.