මට-පිළිකාවක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    get well soon bro


    oya lankawen treatment gatta documents, doctors la dunna documents wala certified copy oya danna england wala inna doctor ta yawala e magin bari weida beheth ganna?

    cancer walata dena medicine samaharak mama danna widihata godak risk thiyena eva lesiyen ganna ba. shipping restrictions pawa thiyenawa. samaharak eva radioactive category ekata watena nisa ship karannath bari wei
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    Talk the truth . no solution for that pal if you want to live long just don't think about it . eat manioc everyday 200G blend and drink. eat fruits do workouts walk ride. find the tablet b17 may be around 1lkr . stop eating meat use natural food. keep your head strong . time you not thinking about that your healing . your brain can do lot of things
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් මඥ්ඥොක්කා වගේ කෑම හැමදාම කන එක හොදයි කියලා දවසක් පිළිකාවක් හැදිච්ච DOCTOR කෙනෙක්ම කිව්වා , එයාගේ පිළිකාව දැන් හොදයි කියලා මඥ්ඥොක්කා එක දිගට කෑවට පස්සේ

    බලපන් මේකේ therapy ගැන තියෙනවා.

    http://worldwithoutcancer.org.uk/
     
    Last edited:

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    nmkqhe.jpg
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    දැන් මම දිගටම විකිරණ ප්‍රතිකාරත් ලබා ගන්නවා. මේ විකිරණ ප්‍රතිකාර ගත්තුවාම ඇගට හරිම අමාරුයි. මේ විකිරණ නිසා පිළිකා ශෛල විතරක් නෙමෙයි, ඇඟේ තියෙන අනික් ශෛලත් විනාශ වෙනවා.

    අනුරාධපුරේ ඉන්නවා රජ මීමැස්සාගේ පැණි අරන් පිලිකා හොන්ද කරන වෙද මහත්තයෙක්! 5000යි ගන්නේ.. සති 8න් හොඳ උනා මම ඩන්න කෙනෙක්ට. එතනට පලයන් ඉක්මනටම
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචෝ :)

    මොනදේ උනත් හිතේ මොරාල් එකනම් නැති කරගන්න එපා කොල්ලෝ...අහින්සක අම්මා තාත්තා ගැන හිතලා හරි හිතේ ෆිට් එකෙන් ඉදපන් :):):)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    :( ඔයාට ඉකමනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචෝ...